Airtel ඉවරයි>>>>>>>

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් ඒකත් ඇත්ත:yes: එත් ලැබෙන ආරංච් අනුව අලුත් company එකක් ලංකාවේ service පටන් ගන්න ඉඩ තියනවා :yes: බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා :D

    ehemanam hodai habai. :yes::yes: :)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    munge customer care ekata call karama koththu gahana saddeth ahenawa :baffled: lagadi idan caller tunes daaganna call enawa ambanata ... mala waathe .. Dialog eka thiyenakan ithin hodai
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හොරෙක් පල් හොරෙකුට තම බඩු විකිණීමට සැරසෙයි..........
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    “In a country like Sri Lanka, an operator has to be either the largest or the second-largest to make money,”
    :lol: dialog on top :S
    i feel sad for my airtel pkg
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    තරඟකාරයෝ අඩුවෙන එක පාරිබෝගිකයින් ව‍ශයෙන් අපිට තමයි ඉතින් පාඩු.. තරඟකාරීත්වය වැඩි වෙන්න වැඩි වේන පාරිබෝගිකයින්ට ලැබෙන ප්‍රථිලාබ වැඩියි...

    ඒත් ඉතින් ලංකාවේ.. TRCSL එක තියෙනතුරු ඒව නම් කොහොමත් ලැබෙන්නෑ...:baffled:

    so true :/
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    1xk6.png
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    එයාර්ටෙල් ලංකාව දාල යන එක ගැන නම් ගොඩාක් දුකයි . :(
    අපි අද මෙහෙම ඕන ඕන විදියට කතා කරන්නේ එයාර්ටෙල් නිසා . :yes:

    ඔය මහා ලොකුවට අපි නම් ඩයලොග් අපි නම් මොබිටෙල් කියලා comment දාන උන්ටත් රුපියලට දෙකට කෝල් කරන්න අවස්තාව උදා උනේ එයාර්ටෙල් ලංකාවට ආව නිසයි . :yes:

    මතකද එයාර්ටෙල් එන්න ඉස්සෙල්ල ලංකාවේ Mobile Networks ටිකේ ගාස්තු ?
    විනාඩියට රුපියල් 6 යි ලැබෙන කෝල් වලටත් ගෙවන්න ඕන රුපියල් 3 ක් . :angry:

    එයාර්ටෙල් තමයි ලංකාවේ මේ ගාස්තු ක්‍රම අනික් පැත්ත ගැහුවේ .. :yes:
    ඕනෑම ජාලයකට රුපියල් දෙකයි ලැබෙන ඇමතුම් සම්පුර්ණයෙන්ම නොමිලේ කියලා
    ( අර සිම්පල් Plan එක :P )

    උන් නාව නම් ඩයලොග් ල සහ මොබිටෙල්ලා එකතු කරගෙන කතපයාධිකාරයක් ඇති කරගෙන පාරිභෝගිකයින් එටිසලාට් ලංකාවට එනතුරුම සුරා කනවා :yes:

    කොහොම උනත් එයාර්ටෙල් එක ඩයලොග් ලා ගන්නේ නැතිව එටිසලාට් ගන්න හදන එක ගැන නම් සතුටු වෙන්න ඕන . :yes:

    pala yako yanna mobitel smart 5 dunne airtel anna kalin:D:D:D:D:D:D