2013 Aug 23 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පැටියා;15496877 said:
    කතා නැතුව සින්දු දියං මචෝ.
    නස්කුට් වෙන්න ගහල ඉන්නෙ.

    අද ශෝ එකේ කතා තමයි වැඩි :sorry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නින්ද නේන රාත්‍රියේ තරුද නිදන මහ රෑ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් මල් යහනින් බැස පලයන්
    මාල ගිරවියේ ........

    මාත් ස සින්දුවක් ඕක බන් ඕක.. :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif