මාත් ස සින්දුවක් ඕක බන් ඕක..![]()

hodata kiyawapan 1 k newei yako 1k wage godak...hodata kiyawapan 1 k newei yako 1k wage godak...


aththata thama ahuwe
ananthayak wee obe adare-rookanth gunathilaka,chandralekha
සද පිනි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ //
මා හා බැදී ගිනි කාශ්ටකේ
කදු හෙල් දිගේ සැඩ මරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා..........
නෙතින් ගලනා කදුලු වැල් ගන්ගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ................
මෙලෝ වසනා තුරා ලග මා ඉන්නම්
කදුලු පිස දා ඔබව සනහා ලන්නම්
ආදරේ හිනා වෙවී ආදරේ හඩයි
ජීවිතේ කා හටත් ඔහොමයි...............