LOGO design contest

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැනට ඉදිකරනු ලබන ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනයේ තේමාව හා එහි කාර්යභාරය පිලිඹිබු වන ආකාරයේ ලාංඡනයක් නිර්මානය කිරීමට බලාපොරොත්තුවේ.

    ශ්‍රීලංකාජර්මානුපුහුණුඅයතනයේපහතපාඨමාලාආරම්භකරනුඇත

    1)මෝටර් වාහන තාක්ෂණය
    2)ඉදිකිරීම් තාක්ෂණය
    3)ආහාර සැකසුම් තාක්ෂණය
    4)විදුලි හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය(සුර්යතාක්ෂණය)
    5)යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව

    ඔබගේ නිර්මාණ 2013 අගෝස්තු 31 වැනි දිනට පෙර ලැබෙන සේ පහත ලිපිනයට එවන්න
    (කරුණාකර ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ "LOGO DESIGN CONTEST FOR-SLGTI" යනුවෙන් ලියා එවන්න)

    වැඩසටහන්නිළධාරී,
    GIZ-VTN ව්‍යාපෘතිය,
    අංක33,
    හතරවැනිපටුමග,
    කනකපුරම්,
    කිලිනොච්චිය.


    SLGTI ලාංජන නිර්මාණ තරගය නිල ඇතුල්වීමේ පත්‍රය
    සම්පූර්ණ නම................................................
    උපන් දිනය...................................................
    ලිපිනය........................................................
    දුරකථන අංකය...............................................
    ඊ මේල්.......................................................

    ප්‍රකාශය:ලාංජනය නිර්මාණය කිරීමේ තරගය සදහා ස්ථාපිත කර ඇති කොන්දේසි
    හා නීති රීතීන්ට අනුකූලව කටයුතු කිරීමට එකග වන අතර,ඉදිරිපත්කර ඇති මෙම ලාංඡන නිර්මාණයට ප්‍රකාශන හිමිකම් වලින් ආරක්ෂාකර ඇති හා කතෘභාගය ගෙවිය යුතු ප්‍රකාශණ කිසිවක්ඇතුලත්නොවනබවමෙයින්සහතිකකරමි

    දිනය....................... අත්සන...........................



    තරගයට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම්

    1)තරුණ තරුණියන් සවිබල ගැන්වීම සදහාත්,ඔවුන්ට නව අවස්ථාවන් නිර්මාණය කිරීම
    සදහාත් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ SLGTI ආයතනයේ
    මුලික අදහසට ගැළපිය යුතුයි

    2)එය අධ්‍යාපන ක්ෂේත්‍රය,සම්බන්ධතා හා සහයෝගීතාවය යන කරුණු වලට අදාළ විය යුතුයි

    3)එය නවීන,සරළ,කැපී පෙනෙන,පහසුවෙන් හදුනාගතහැකි,ආකර්ෂණීය ලාංඡනයක් විය යුතුය

    4)යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන වල ලාංඡන
    හා එය සම්බන්ධ විය යුතුයි. එකම හඩක් පිළිඹිඹු කළ යුතුය

    5)දැනට ක්‍රියාත්මක වන පුහුණු ආයතන වල ලාංඡන වල ඇතුළත් කොටස් භාවිතා නොකළ යුතුයි

    6)GIZ ආයතනයේ හා අනෙකුත් හවුල්කාර ආයතන වල ලාංඡන සමග භාවිතා කිරීමට සුදුසු
    ලාංඡනයක් විය යුතුය

    7)එයට S-L-G-T-I අකුරු ඇතුලත් වියයුතුයි;වචනය හෝ නම භාෂා තුනෙන්ම (සිංහල,දෙමළහාඉංග්රීනසි) ලිවිය හැකිය

    8)එය "ශ්‍රීලංකා-ජර්මානු පුහුණු ආයතනය"යන වචනය සහිතව හා එම වචනය රහිතව පාවිච්චි කළ
    හැකිවිය යුතුයි

    9)මෙම ලාංඡනය වර්ණයන් ගෙන් හා කලු-සුදුපාටින් තිබිය හැකිය.විවිධ ප්‍රමාණයන්ට හා විවිධ භාවිතයන්ට (දෘඩාංග,පිටපත්,ඡායාරෑපහාපෝස්ටර්) අනුගත කළ හැකි ලාංඡනයක් විය යුතුයි

    10)පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/සමාජයක් සංගමයක් විසින් ප්‍රකාශන හිමිකම් ලබාගෙන ඇති කිසිම කොටසක් (ඡායාරෑප,සලකුණු,සංකේතවැනිදේවල්) එයට ඇතුළත් නොවිය යුතුයි


    මෙම තරගයට සහභාගී වන්නන් අයදුම්පත සම්පූර්ණකර,තමන්ගේ නිර්මාණය A4 කොළයක
    මුද්‍රණය කර ඉදිරිපත් කළ යුතුයි.
    එක් නිර්මාණ කරුවෙකු ගෙන් එක් ලාංඡනයක් පමණක් භාරගනු ලැබේ

    පහත නිර්ණායක අනුව හොදම ලාංඡනය තෝරාගනු ලැබේ.
    *නිර්මාණයේ නැවුම් භාවය
    *ප්‍රදේශයේ/ආයතනයේ කැපවීම,අභිලාෂන් හා සංස්කෘතිය පිළිඹිඹු කිරීම

    මෙම තරගයට ඇතුලත් වීම මගින් නිර්මාණකරුවා,තමන් ඉදිරිපත්කර නිර්මාණය
    ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනය ප්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍යාංශයට අයිතිය ලබා දෙයි

    ජයග්‍රහණය ලබන පුද්ගලයා තම නිර්මාණයට අදාළ සියලු බුද්ධිමය දේපල අයිතීන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීමට එකග විය යුතුයි

    විනිසුරු මඩුල්ල විසින් තෝරාගනු ලබන ලාංඡනය නිර්මාණය කළ පුද්ගලයාට වටිනා තෑග්ගක්
    පිරිනමනුඇත
    :P

    2013/08/04 weni irida lankadeepa puwathpathen uputa ganna ladi.wadi wisththara sandaha paththare balanna.
    anith ayata dakinna bump ekakwath daagena yanna:)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    දත නැති P ට ඔන්න හොද අවස්ථාවක්, ,, , ,, , ,, , හැකියාව පෙන්නපං. . වැල්ඩිං ජොබ් එකක් හරි සෙට් වෙයි. ..

     
    • Like
    Reactions: Good Heart

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    869258.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළ බුවා;15416669 said:

    ඹව්.විනිසුරු මඩුල්ලේ තීරණය අවසන් තීරණය වේ.කියලා තියනවා ප්‍රකාශන හිමිකම්,පේටන්ට් බලය හා වටිනා තෑගි:P
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    last bump.mage thread 1 anthimata bump karanne man.me thread ekata atasiya gaanak views thiyenawa.e atharin methana bump karapu ayage sabaa wenasak thiyenawa.thanx
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    last bump.mage thread 1 anthimata bump karanne man.me thread ekata atasiya gaanak views thiyenawa.e atharin methana bump karapu ayage sabaa wenasak thiyenawa.thanx

    owa ohoma thamai. digatama hoda deyak elakiriyata denna. dawasaka views
    ganata wada reply labaennath puluwan.