minimarumen berenna hambayek wela

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අරාබියේදී ශ්‍රී ලාංකික කතක්‌ මරා ගෑස්‌
    නළයකට දැමූ ඇමරිකානු සැමියා දැලේ



    සවුදි අරාබියේදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ මරා තෙල් සහ ගෑස්‌ නළයකට දැමීම සම්බන්ධයෙන් ඇමරිකානුවෙක්‌ සවුදි අල් කාඡ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මිය ගිය කාන්තාවගේ සැමියා බවද අනාවරණය කර ගෙන තිබේ.

    චීන සහ සවුදි තෙල් සේවකයන් විසින් පොලිසිය වෙත සැපයූ තොරතුරු මත මෙම තෙල් සහ ගෑස්‌ නළය පරීක්‍ෂා කිරීමේදී පුටුවක සිටින අයුරින් එම කාන්තාවගේ සිරුර නළයට ඇතුළත් කර තිබූ බව හෙළිවී තිබේ.

    සැකකාර ඇමරිකානුවා ක්‍රිස්‌තියානි ජාතිකයකු බවත් මිනීමැරුමින් ගැලවීමට ඔහු ඉස්‌ලාම් දහම වැළඳගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

    uputaganima divaina
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    සැකකාර ඇමරිකානුවා ක්‍රිස්‌තියානි ජාතිකයකු බවත් මිනීමැරුමින් ගැලවීමට ඔහු ඉස්‌ලාම් දහම වැළඳගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

    dan nethi hinda ahanne etakota kohomada berenne puluwan ?
     
    • Like
    Reactions: bohokal