හම්බයෙක් රටේ නම ඉහළින් තබයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,212
    13,930
    113
    පෘථිවිය
    කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වීදිවල ගමන් කරන පුද්ගලයින්ව ඔවුන්ගේ අවසරයකින් තොරව වීඩියෝ ගත කරමින් සහ අසැබි වචන පවසමින් අනිසි ලෙස හැසිරෙමින් පීඩාවට පත් කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 45 හැවිරිදි මොහොමඩ් අස්කාර් මොහොමඩ්-රසික් නැමැත්තා වන අතර, මොහුට එරෙහිව අපරාධමය හිංසනය සම්බන්ධ චෝදනා හතරක් ගොනු කර ඇත.

    පොලිසිය පවසන පරිදි මොහු ටොරොන්ටෝ නගරයේ විවිධ ස්ථානවලදී පුද්ගලයින් වෙත බලහත්කාරයෙන් ළංවෙමින්, ඔවුන්ට දැඩි අපහසුතාවයක් ඇති වන ආකාරයෙන් වීඩියෝ ගත කිරීම් සිදු කර ඇත.



    https://www.ctvnews.ca/toronto/arti...er-multiple-filming-incidents-across-toronto/


    https://vibe.gossiplankanews.com/2026/02/influencer-mohamed-askar-mohamed-razik.html
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    හොඳම වැඩේ ඕකා ට..ඕකා අර නාකි පෙඩෝ ට්‍රම්ප් කාරයට කඩේ ගියා උගේ කැප් ඵකකුත් දාගෙන...😂😂