COD 4 ගැන Help

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    කම්මැලිකමට මවුස් පොයින්ටරේ තියලා බලන්නෙ නැතුව ඔහොම්මම මවුස් එකේ වම් පැත්තෙ බට්න් එක ඔබන්නකෝ.ඇවිල්ලා බලන්න.





    මම දැක්කා එලකිරියෙ කට්ටිය cod 4 මල්ටිප්ලේයර් ගහනවා. මම මීට ඉස්සෙල්ලා cod 4 ගහල නෑ.

    මට දැනගන්න ඕනෙ කඩේකින් ගන්න ඩීවීඩී එකකින් ඔයාලත් එක්ක මල්ටිප්ලේයර් ගහන්න පුලුවන්ද?

    මගේ කොම්පියුටරේ ගේම් එක රන් කරන්න පුලුවන්ද?

    මෙන්න කොම්පියුටරේ විස්තර්රේ

    Pentium 4 - 3.0 GHz
    Ram 1GB
    Vga 256(ATI READON XPRESS 200 SERIES)
    DirectX 9.0

    කොල්ලනේ මට හෙල්ප් එකක් දෙන්න. උදවු දෙන අයට රෙප් දෙන්නම්. :):)
     
    • Like
    Reactions: rx_storm_aight

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපෝ පුළුවන් බං..
    මේක බලහං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1544472

    gPuCpCR.png
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනිවා මචන් පුළුවන් ..... අනිවා මචන් පුළුවන් ..... අනිවා මචන් පුළුවන් ..... අනිවා මචන් පුළුවන් ..... dvd එකෙන්නම් දාල හරියන්නේ නැතිවෙයි ...ගොඩක් dvd වල Multiplayer පාර්ට් එක නැ මචෝ
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    puluwan , godak dvd thiyenne cod 1.1 version 1.3 valata upadate karaganna venava multiplayer play karanna
    or torrent thiyenava multiplayer only version
    system specs athi