කම්මැලිකමට මවුස් පොයින්ටරේ තියලා බලන්නෙ නැතුව ඔහොම්මම මවුස් එකේ වම් පැත්තෙ බට්න් එක ඔබන්නකෝ.ඇවිල්ලා බලන්න.
මම දැක්කා එලකිරියෙ කට්ටිය cod 4 මල්ටිප්ලේයර් ගහනවා. මම මීට ඉස්සෙල්ලා cod 4 ගහල නෑ.
මට දැනගන්න ඕනෙ කඩේකින් ගන්න ඩීවීඩී එකකින් ඔයාලත් එක්ක මල්ටිප්ලේයර් ගහන්න පුලුවන්ද?
මගේ කොම්පියුටරේ ගේම් එක රන් කරන්න පුලුවන්ද?
මෙන්න කොම්පියුටරේ විස්තර්රේ
Pentium 4 - 3.0 GHz
Ram 1GB
Vga 256(ATI READON XPRESS 200 SERIES)
DirectX 9.0
කොල්ලනේ මට හෙල්ප් එකක් දෙන්න. උදවු දෙන අයට රෙප් දෙන්නම්.

mamai yasiruwai wena server ekak Hora police karanawa 