5GB වලට කොටු කරයි බන් ඕකුන්ඔක දීල 25GB වගේ ලිමිට් එකක් දෙන ගොන් මෝඩයෝ SLT එකේ
thamanta one de withrak neme epa dewal okkoma
mata nam dan watinne films banna neme net eka ona deyak tak gala gahapu gaman hoya ganna
youtube eke video ekak balanna
heeeeeven i use VDSL 30mpbs in here auckland... well VDSL can carry 100mbps but how much can slt give as international bandwdth? when are they going to update there fiber cables? lol ...
Speed නම් මේ දැන් තියෙන එකම ඇති මචන්
අපිට පුලුවන් නම් 100GB විතර මාසෙට දීපන්කෝ![]()
. ඉස්සර 2mb එකෙන්ම අපි 200-300 බෑව. මගේ යාලුවෙක්ගෙ කැෆෙ එකෙ කනෙක්ශන් එකෙන්. බල්ලො පස්සෙ එක 80 යනකොට හිර කරා. මාස 6ක් විතර බිල් නොගෙවා 80 ගානෙ ඇදල අත ඇරිය
. මොන රෙද්දක්ද බන් සල්ලි දිල ගත්ත කනෙක්ශන් එක ඇග්‍රිමට් බල්ලට දාල ඔහොම හිර කරන්නෙ.

any news on upgrading international bandwidth?