VIP Number Calling Feature- Sri Lanka

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?
    හොර ගෙඩියා...... කෙල්ලට මුගන සැකයි ......

    ඔයාගේ ඔච්චර මොකද කෝල්ස් වෙටින්ග් :growl:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උඹ හොරෙක්ද බන් මෙහෙම හැංගි හැංගි calls ගන්න හදන්නෙ...! :eek:
    Call waiting active කරන්නේ අපි call එකක ඉන්නකොට අපිට call එකක් එනකොට ඒ බව අපිට දැන ගන්න සහ අපි call එකක ඉන්න බව අනිත් පාර්ශවයට දැන ගන්නනෙ...
    එහෙම අවශ්‍ය නැත්නම් ඒක අයින් කරන්න...

    අපි කතා කරන නම්බර් එක පෙන්නනෙ නැති Packages ගන්න බැරිද ? එතකොට Incoming calls පෙන්නන්නෙ CALLING කියල විතරි, Number එක Display වෙන්නෙ නැ..
    ඕක Defense Ministry එකෙන් Hold කරා ද?

    Number eka track karanna bari Scramble Filters daaganna barida App ekakin wath ?

    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?

    බැහැ මචං.. එතකොට වැටෙන්නේ number busy කියලා.. එතකොට කොහොමත් අනිත් කෙනා දන්නවනේ call එකක් කියලා..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?

    තේරුනා උඔ කියන දේ..:lol:
    මෙහෙම කරපං.. වෙනින් නම්බර් එකකට ‍ෆෝවඩ් කරපං බිසි වෙලාවල් වලට.. එතකොට උඔ කෝල් එකක් ගන්නකොට ඒ නම්බර් එකට කෝල් එක ෆෝවඩ් වෙනවා..ඒත් ගන්න කෙනාට පෙන්නනවා කෝල් ෆෝවඩිං කියලා...;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    +94765099347

    mcnla 076 mona networkda ban :o Infortec 1n exam call karala ewala thibe :p

    ඩයලොග් මචන් .
    මගේ ලගත් ඔයින් සිම් දෙකක් තියනවා . 0766 පටන් ගන්න :yes:

    ( හැබැයි සිම් වල ෆොටෝ දාන්න කියල නම් කියන්න එපා :rolleyes: )