2013 Aug 24 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

  • Jul 6, 2012
    10,683
    2,905
    113

    tumblr_m85op2A9Zd1qlpkoio1_r1_250.gif

    මගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ බ්‍රවුස් වෙන්නෙ නෑ බොල :(

    අහෝ ඛේදයකි :(

    ඇඬෙනව ඩෙල්මෝ! ඕව ගනන් ගන්නෙපා චූටි :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    එපා කියත්දී අපේ දිහා ආව නංගි ... හරිම අමාරුවෙන් එලව ගත්තේ ....
    ඔයාවත් මෙයාව හදා ගන්න :baffled::baffled::baffled:
    :shocked::shocked::baffled::baffled:
    යකෝ ඔය රට ලෝක සිතියමේ කොහේ තියනවාද කියලාවත් මම දන්නේ නෑ
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ;)

    අඩෝ 6000 ට සුභපැතුම් :cool:
    එළ එළ තැන්ක්ස් ඩෙල්මෝ;)

    තාමනම් සීරියස් ගත්ත බවක් පේන්න නෑ
    මම හෙට ෂෝ එක කරන්න නාවොත් අන්න බොලා තේරුම් ගනිල්ලා මම ඉවරයක්ම වෙලා කියලා :baffled:
    :baffled::baffled::baffled::baffled:මාලු ඇඹුල් තියල් දායිද දන්නෙ නෑ යන විදියට:sorry:

    එපා කියත්දී අපේ දිහා ආව නංගි ... හරිම අමාරුවෙන් එලව ගත්තේ ....
    ඔයාවත් මෙයාව හදා ගන්න :baffled::baffled::baffled:
    බීලා කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්:sorry:
    6000ක් ගහල නේ, සුභ පැතුම් ඈ
    එළ එළ මචන්;)
    කැන්ඩියන් අයියේ
    කළු කෙල්ල (බිම හොවාලා පාළු....) සිංදුව දෙන්න
    හෂාන්ගේ කළු කෙල්ලට ඩෙඩිකේට් කරනවා :cool::cool:
    දෙහි නැට්ටිට ඩෙඩිකේට් කරනවා කිය:cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරි කොල්ලෙක්;15502001 said:
    මගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ බ්‍රවුස් වෙන්නෙ නෑ බොල :(


    ඇඬෙනව ඩෙල්මෝ! ඕව ගනන් ගන්නෙපා චූටි :P

    CONGRATZZZZzzzzz brooooo .... !!! :cool::cool::cool: