2013 Aug 24 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    goodnight1.gif


    අපි ගියා.... එලම ශෝ එකා ආහ්....

    බදාදටත් පුළුවන්නම් කරහන් කැන්ඩියෝ.......

    සුභු රැයක්...​
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අම්මියෝ කැන්ඩියන් අයියටත් විෂ් කරාට පට්ට තෑන්ක්ස් මචාන්


    එළකිරියෙ ආපු දවස් වල ඉඳන්ම කතා කරන්න හම්බුන හොඳම යාලුවො ටිකෙන් විශේෂම යාලුවෙක්.මගේම අයිය වගේ තමයි ඉතින්!
    ;););)
    ඕන වෙලාවක මොන වැඩේ තිබුනත් උදව්වක් ඉල්ලුවොත් එකෙන්ම ඕන වෙලාවක උදව් කරන කෙනෙක්.
    හැබැයි අපිටත් වඩා එළකිරියෙ අනිත් කොල්ලො ටිකටත් ගොඩක් පින් මේ ගමේහ් අනාතයව දූවිලි ඇරල ගත්තට. :P

    මොකද ඒකාලෙ මෙකව ඉස්සරහට ගන්න හරි අමාරුයි.හරි ලැජ්ජ කාරයා.:growl::growl::growl:
    ඒ වුනාට පට්ටම දක්ෂයෙක් හිතට එකඟවම කියන්න පුළුවන් දෙයක් ඒක.

    එක ෆීල්ඩ් එකක් ගැන නෙමේ බුවාට ටැලන්ට් එකක් තියෙන්නෙ.all in one printer ekak වගේ.ඒ වුනාට ඒ කොහොම උනත් හිත හොඳ රා බඩා:lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    WAL DELMAGEN KARADARAYK UNE NA NEEDA UYATA
    නෑ නෑ ..... mrs . delmar ගෙ පිහිටෙන් අපි හොඳින්
    හැබෑට දැන් delmar කෝ ???
    mrs. delmar කනෙන් ඇදන් ගිහින් තඩි බානවද දන් නෑ :nerd::nerd::nerd: