ඇයි GT මට මෙහෙම කලේ ?

Status
Not open for further replies.

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
ඇයි GT මට මෙහෙම කලේ ?

GT කිසිම හේතුවක් නොකියා මාව ban කරලා සදාකාලිකවම ....මම මුලින් හිතුවේ ටික කාලෙකින් ආයේ log වෙන්න පුළුවන් කියල....මෙන්න බලන්න screenshot එක ...ඒත් අර scurwiya මොන කුනුහරුපේ දැනමත් යස අගේට ඉන්නවා ..ඇයි මෙහෙම සලකන්නේ

angel.jpg

:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


reply from GTRZ

Your ID was banned on 04-22-2013 coz someone was posting porn pics and porn threads from it.
Looks like someone has install a keylogger in your computer to steal your passwords.
So first format your computer and install a proper anti virus. After that PM me with the details to verify your ownership.
 
  • Like
Reactions: Malindu Chathuranga

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :lol::lol: ඔයාට වඩා ස්කුවියා හොඳයි කියල හිතෙන්න ඇති...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනා හරි ලොකු වරදක් ඇති උබෙ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    :lol::lol: ඔයාට වඩා ස්කුවියා හොඳයි කියල හිතෙන්න ඇති...

    ehenam itin GT ganat hita ganna puluwan..:eek::eek::eek:



    :angry::angry::angry::angry::angry:

    Scurvy Banned.. oya real angel Hansi mada? eya mala neda? :shocked:

    koheda banned..oya yasa ageta inne...real hasi tamai..penne nadda screenshot 1a ....kauda male:confused::confused::confused:

    මොනා හරි ලොකු වරදක් ඇති උබෙ

    :eek::eek::eek::eek::eek::eek:

    ස්කුර්වී හැම දාම ආතල් දෙන නිසා නංගි :P

    :shocked::shocked::shocked:

    hmm ohoma ewa wenna puluwan

    yakage wadakane eka:angry::angry::angry::angry::angry:
     

    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    මා ඉතින් යන්න යනවා....

    මන් ආයේ එළකිරි එන්නේ නැහැ


    එලකිරියෙන් මම සමුගනිමි ... - 08-29-2011, 09:04 PM

    BYE FOREVER EK - 04-20-2013, 01:18 PM


    :sorry::sorry::sorry::rolleyes:හැම තිස්සෙම මෙහෙම කියලා එලකිරි මෙම්බර්ස්ලව මුලාවේ දැම්ම නිසා:angry: ජීට් අයිය එහෙම කර ඇති
    ;):cool::D:D

    eya kohomada ehema karanne..mama waraddak karala nane...:angry::angry::angry::angry:
     
    eya kohomada ehema karanne..mama waraddak karala nane...:angry::angry::angry::angry:
    හරි වැරැද්ද තෝරන්න මේක උසාවියක් නෙවෙයිනේ, මේක උගේ සයිට් එක, කැමතිනම් හිටපන් නැතිනම් පලයන්, ඔය නීතිය මේ කතා කරන මටත් අදාලයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    koheda banned..oya yasa ageta inne...real hasi tamai..penne nadda screenshot 1a ....kauda male
    මතක හැටියට නම් angel_hansi මරුනෙ.. පස්සෙ කාලකෙ ඕකෙ අමුතුම ත්‍රෙඩ් එකකුත් ගියා වගේ මතකයි, මැරිල නෑ කියල,, ඒ angel hansi ද වෙන කෙනෙක්ද කියල නම් හරියටම මතක නෑ.. :sorry::sorry: Banned තමා.. මේ..

     
    Status
    Not open for further replies.