2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    සබනා අර පොදු රාජ්‍ය මණ්ඩල සීන් එකට කොඩි හිටවන්න ගිහිල්ලා තාම මග එන ගමන්ලු ;)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එළකිරියේ MTA play කොරන සෙට් එක mal pappa ට PM කොරල IP එක ඉල්ල ගන්ට කියන්න මලයෝ උබට දෙවි පිහිටයි :yes::yes:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    [/B]අද මන් යාලුවෙක්ට කොල් එකක් ගත්තා මෙන්න බොලෙ ටිකකින් එකපාරටම කෙල්ලෙක් කතා කරල අහනව කවුද කියලා පස්සෙ කෙල්ල කියනව, මන් හිතුවා මන් ගිය ටිකට මෙයා කෙල්ලෙක් එක්ක කතා කරනවා කියලා කොල් එක කට් කලා පව් කොල්ලා කෙල්ලගෙන් කෑවද දන් නෑ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහ් අක්කේ... දැන් හරිගිහින් ව‍ගේ මේපැත්තේ නැත්තේ?

    high-five-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.