කැබිලිත්ත

Status
Not open for further replies.

aruna47

Well-known member
  • kabiliththa-kebiliththa-kebaliththa.jpg


    උබලා කි දෙනෙක් කැබිලිත්තේ දේවාලෙට ගිහින් තියෙනවද? යනකොට කපුවෙක් අපි අරන් යන්න ඕනද? නිර්මාංශව දවස් කියක් ඉන්න ඕනද යන්න ඉසෙල්ලා?

    වෙන මොනාද කරන්න ඕන? ගියපු දන්නා උන් ඉන්නවද?
     

    sih1985

    Member
    Jun 28, 2008
    10
    1
    3
    methana thama... Katharagama deviyan weda innna stanaya kiyala kiyanne, lesiyen pahasuwen yanna behe kenek ta, puda pooja wathawath walin passe thama yanna onna,
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    danna tharamin masayak vath ban ape porak next month yanava,uba giyoth apitah 4tos visthara dapan...hariyata pea vela nogiyoth ali pannavalu ban hodata hoyala balapan
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හිටපන් PM එකක් එවන්නම්.

    උබට හිතවත් කමටයි මේ කියන්නේ. Off-Road fun එකක් ගන්න කියන නම් යන්නේ, ඒ ගැන නම් හිතන්නවත් එපා.:yes:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,670
    3,265
    113
    sunday mawubima pattare nam kabittala gana lipi wagayak giya dan kalekata kalin
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    3-4 weeks (hariyata mathaka na) mas maalu kanna ba..sex karanna ba..kalin gihin thiyena dial ekak set kara ganin...kohomath 4 wheel ekakalu yanna oone..normal vehicle wala yanna ba..:)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    eka kapuwek kiwwa masayak mas malu noka innalu... mala gewal hospital yanna epalu. ekayi ubalagen ahuwe :dull::dull::dull:
    ඔය කියන්නේ පේවෙලා යන එක වෙන්න ඇති ,ඕක ගැනැ විස්තරයක් දන්නා කෙනෙක් කියන්න
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ammoo oya kiyana tharam haskam thiyanawada othana? uba gihin wishthara dhapn apitath yanna ok
     
    Status
    Not open for further replies.