නෑ බන් තාවකාලිකව සමුදුන්නා....!![]()

සහෝ මට දැන් කෙල්ලෙක් ඉන්නවාකෝ අර ලිදෙ ඉන්න MJ


ආ කැන්ඩියන් අයියා ...කොහොමද මේ දවස්වල රා බිස්නස් එක?


ඇයි අද කොත්තු ගන්න ගොඩක් කට්ටිය ආවද?
අහ් නුවන් අයියේ
මොකෝ ඊයේ මූඩ් අවුල් වෙලා හිටියේ
දැන් ෂේප් නේද?
හිනා වෙලා හිටු හොදේ




ඔන්න ඉතින් උඹත් ඇහුව ප්රශ්නයක්....
අද දෙල්මර් ගේ දවස බන්...... මගේ නෙවෙයි.....!



