ammoo oya kiyana tharam haskam thiyanawada othana? uba gihin wishthara dhapn apitath yanna ok

මටත් යන්න හෙන උවමනාවක් තියනවා බන්,අවුලකට තියෙන්නේ මාසයක් පේ වෙන එක![]()

ඉස්සර නම් කැබලිත්ත හොදට තිබුණා..අර මව්බිම පත්තරේ ආටිකල් වලින් පස්සේ එකත් වැනසුනා...මම හිතන්නේ කැබලිත්තේ යන්න කලින් හොදට පේ වෙලා යන්න සති දෙකකට තුනකට කලින් ඉදලවත් මස් මාලූ වගේ දේවල කන එක නවත්වන්න ඕනෙලූ ඔනේ..කපුමහත්තයෙක් නම් අරගෙන යන්න ඔනේද කියලා හරියටම දන්නේ නෑ...ඒත් කැබලිත්තට යන්න කලින් කිරිබතක් එහෙම හදන්න ඕනේ..





ara tika kaalekata kalin deshapaluwo wagayak gihin kela kara gattha place eka ne machanwisthara nodani machan
ado ubala dannawada kellanta date hadenwa nam unwa ekkan yannath bahalu. ewwata beheth powalaa lu ekkan yanna ona 
දඩබ්බරයා;15512437 said:mokakda machan me dewale... kiyapank wistharayak... man danneth na,, uba pol gahannada yanna yanne erozan ta.......![]()


මාසයක් නෙම මාස 10ක් හරි මස් මාළු නොකා ඉන්නම්. ජිගි ජිගි නවත්තන්නේ කොහොමද බන් මාසයක්. දෙවියෝන්ට එක තේරෙන්නේ නැහැ නේ


apo uta pol gahala wadak naha ban. gahanwa nam gahanan ona kari wesa thambinta![]()