කැබිලිත්ත

Status
Not open for further replies.

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් යන්න හෙන උවමනාවක් තියනවා බන්,අවුලකට තියෙන්නේ මාසයක් පේ වෙන එක :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙනස කියන වැඩසටහනේ ඔය පිළිබද විස්තරයක් ගියා:yes:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඉස්සර නම් කැබලිත්ත හොදට තිබුණා..අර මව්බිම පත්තරේ ආටිකල් වලින් පස්සේ එකත් වැනසුනා...මම හිතන්නේ කැබලිත්තේ යන්න කලින් හොදට පේ වෙලා යන්න සති දෙකකට තුනකට කලින් ඉදලවත් මස් මාලූ වගේ දේවල කන එක නවත්වන්න ඕනෙලූ ඔනේ..කපුමහත්තයෙක් නම් අරගෙන යන්න ඔනේද කියලා හරියටම දන්නේ නෑ...ඒත් කැබලිත්තට යන්න කලින් කිරිබතක් එහෙම හදන්න ඕනේ..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ara tika kaalekata kalin deshapaluwo wagayak gihin kela kara gattha place eka ne machan :oo: wisthara nodani machan
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දේවියො අදහන්න දේවාලෙ යන්න එපා පන්සලකට ගිහින් මලක් පුජා කරපන් නොපෙනෙන පකෙ දේවියො පස්සෙ නොයා
     

    aruna47

    Well-known member
  • මටත් යන්න හෙන උවමනාවක් තියනවා බන්,අවුලකට තියෙන්නේ මාසයක් පේ වෙන එක :P

    මාසයක් නෙම මාස 10ක් හරි මස් මාළු නොකා ඉන්නම්. ජිගි ජිගි නවත්තන්නේ කොහොමද බන් මාසයක්. දෙවියෝන්ට එක තේරෙන්නේ නැහැ නේ :frown::frown:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔක්කොම බොරු බයිලා පත්තර කාරයො විකුනන් කන්න ගොතපු බය හිතෙන කතා ලොල්
    කොටි යස අගෙට මිනි මරලා ඔවායෙ ලැග්ගෙ පකෙ දෙයියො මොකද කරෙ:angry:
     

    aruna47

    Well-known member
  • ඉස්සර නම් කැබලිත්ත හොදට තිබුණා..අර මව්බිම පත්තරේ ආටිකල් වලින් පස්සේ එකත් වැනසුනා...මම හිතන්නේ කැබලිත්තේ යන්න කලින් හොදට පේ වෙලා යන්න සති දෙකකට තුනකට කලින් ඉදලවත් මස් මාලූ වගේ දේවල කන එක නවත්වන්න ඕනෙලූ ඔනේ..කපුමහත්තයෙක් නම් අරගෙන යන්න ඔනේද කියලා හරියටම දන්නේ නෑ...ඒත් කැබලිත්තට යන්න කලින් කිරිබතක් එහෙම හදන්න ඕනේ..

    hena godak dewal karanna tiyanwalu. aluth kosu idal aran yanna onalu. hama dema aluthin aran yanna kiwwa ea kapuwa :dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මාසයක් නෙම මාස 10ක් හරි මස් මාළු නොකා ඉන්නම්. ජිගි ජිගි නවත්තන්නේ කොහොමද බන් මාසයක්. දෙවියෝන්ට එක තේරෙන්නේ නැහැ නේ :frown::frown:

    :baffled::baffled:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කැබිලිත්ත කියන්නෙ යාලු කතරගම දෙවියන් බාවනායෝගීව සිටිනා තැන කියල තමා විශ්වාසකරන්නෙ... උබල හොද හිතින් හොදට හරියට පේවෙලා කිල්ලට අසුනොවී පලයන් දෙවියන්ගෙන් පිහිටෙන් උබලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කරදරයක් හම්බ උනත් උබලවත් නොහොතන විදිහට උබල ඒකෙන් බේරෙයි.. ඒත් යාලු ෆන් ගන්න යන්න හිතන්නවත් එපා කට වරද්ද ගන්නවත් එපා
     
    Status
    Not open for further replies.