Udaya Sri New Videos..

Aug 25, 2013
241
11
0
Adoo me video eka dakkada? patta neda?sinduwath aulak na..niyama story eke video eke.

.akkage yaluwata line daana scene ekak.

Sulaga wage Novel eka wage matanam hitenne.:lol::lol::lol:

Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උදය ශ්‍රීට අනතුරක් !

    ජනප්‍රිය ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ අනතුරකට ලක්ව ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    ඔහු මෙසේ අනතුරකට ලක්ව ඇත්තේ ඔහුගේ අලුත්ම ගීතය වන 'කදුළු පිරිලා' ගීතයට රූපරචනයක් තැනීමට නිලාවේලි මුහුදට ගිය අවස්ථාවේදී.

    මුහුදේ කළ රූගත කිරීමක් අතරවාරයේදී උදය හා ඔහුගේ බිරිය වින්ඩි ගමන් කළ බෝට්ටුව පෙරළී තිබේ.

    අවසානයේ මොවුන් බේරාගෙන ඇත්තේ නිලාවේලි වනසංරක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් බවද පැවසේ.

    මේ ගීතයේ රූපරචනයේ ප්‍රධාන නිළිය වන්නේ උදයගේ බිරිය වින්ඩි බද පැවසේ.
    :eek:
     
    mokak antima tika terenne naaa
    fatta song
    :lol::lol: hmmm
    apo ban thawath adana case ekak ne :(
    video eka sira..sulaga wage novel eka wage tiyenne..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උදය ශ්‍රීට අනතුරක් !

    ජනප්‍රිය ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ අනතුරකට ලක්ව ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    ඔහු මෙසේ අනතුරකට ලක්ව ඇත්තේ ඔහුගේ අලුත්ම ගීතය වන 'කදුළු පිරිලා' ගීතයට රූපරචනයක් තැනීමට නිලාවේලි මුහුදට ගිය අවස්ථාවේදී.

    මුහුදේ කළ රූගත කිරීමක් අතරවාරයේදී උදය හා ඔහුගේ බිරිය වින්ඩි ගමන් කළ බෝට්ටුව පෙරළී තිබේ.

    අවසානයේ මොවුන් බේරාගෙන ඇත්තේ නිලාවේලි වනසංරක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් බවද පැවසේ.

    මේ ගීතයේ රූපරචනයේ ප්‍රධාන නිළිය වන්නේ උදයගේ බිරිය වින්ඩි බද පැවසේ.
    :eek:
    me unne dushyanthage kalla neda ban :eek: