Tribute To Aruna47

මේකේ ඉන්නේ බහුතරයක් හිඟන්නො, තොපි පොන්සියන්ට ඉවොක් එකක් තියා විල් බැරැක්කයක් වත් ගන්න සල්ලි නැහැ, ඒක නිසා අරු ඉවොක් එකක් ගැන දැම්මාම ඉරිසියාවේ පැලෙන්න ගත්තා කොච්චර රිදිලද කියනවනම් තාම ඒක අල්ලගෙන නටනවා, ඕනම දෙක සීමාවක් තියෙනවා බන්. සීමාවක් නැත්තේ තොපේ ඉරිසියාවටයි කුහක කමටයි,
පුද්ගලයෙක් ටාර්ගට් කරල නෙවෙයි කියන්නෙ රිදෙන තැනට වදින්න
 
alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    wuq74k.jpg

    2prv7r4.jpg

    2ibcmjq.gif

    2a5dd1k.jpg

    1z52n36.jpg

    28qu8om.jpg

    h0fk.png

    maru aaa:lol::lol::lol::lol:
     
    Aug 25, 2013
    241
    11
    0
    පිස්සු පුසා;15517694 said:
    මේකේ ඉන්නේ බහුතරයක් හිඟන්නො, තොපි පොන්සියන්ට ඉවොක් එකක් තියා විල් බැරැක්කයක් වත් ගන්න සල්ලි නැහැ, ඒක නිසා අරු ඉවොක් එකක් ගැන දැම්මාම ඉරිසියාවේ පැලෙන්න ගත්තා කොච්චර රිදිලද කියනවනම් තාම ඒක අල්ලගෙන නටනවා, ඕනම දෙක සීමාවක් තියෙනවා බන්. සීමාවක් නැත්තේ තොපේ ඉරිසියාවටයි කුහක කමටයි,
    පුද්ගලයෙක් ටාර්ගට් කරල නෙවෙයි කියන්නෙ රිදෙන තැනට වදින්න

    ridena thanakata wadinna nemai puusooo..
    hangi hangi kiyanna ona na..
    kiyana eka moonatama kiwwama hari..ethakota ridei..:lol::lol:
    thamange waraddak nattam eka oppu kerela pennana konda pana tiyenne ona..
    boru wada kerenne nathuwa..kelin kiyanna ona ..
    lajja wenna narakai..kelinma uththarayak dunnanam me wage prashna dura diga yanne na!:lol::lol::eek:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ridena thanakata wadinna nemai puusooo..
    hangi hangi kiyanna ona na..
    kiyana eka moonatama kiwwama hari..ethakota ridei..:lol::lol:
    thamange waraddak nattam eka oppu kerela pennana konda pana tiyenne ona..
    boru wada kerenne nathuwa..kelin kiyanna ona ..
    lajja wenna narakai..kelinma uththarayak dunnanam me wage prashna dura diga yanne na!:lol::lol::eek:
    ජබුක්‌ ජබුක්‌.. ඔන්න ඔන්න තව එකෙක් එළි බහිනවා.
     
    ridena thanakata wadinna nemai puusooo..
    hangi hangi kiyanna ona na..
    kiyana eka moonatama kiwwama hari..ethakota ridei..:lol::lol:
    thamange waraddak nattam eka oppu kerela pennana konda pana tiyenne ona..
    boru wada kerenne nathuwa..kelin kiyanna ona ..
    lajja wenna narakai..kelinma uththarayak dunnanam me wage prashna dura diga yanne na!:lol::lol::eek:
    කිසිම හැඟිල්ලක් නැහැ, තඩි පොල් ගෙඩි අකුරින් දාල තියෙන්නේ, ඌ කෙලින් උත්තර නොදුන්නා නම් ඒක එතනින් ඉවර කරපන්, උඹල තම තමුන්ගේ අඩුපාඩු වහගන්න ඌට මඩ ගහල ස්වයන් වින්දනයක් ගන්නේ නැතුව ඉවොක් එකක් බැරිනම් ෆ්‍රීලෑන්ඩර් එකක් හරි ගන්න ට්‍රයි කරපන්, අන්න ඒකයි වැදගත් වෙන්නේ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සු පුසා;15517694 said:
    මේකේ ඉන්නේ බහුතරයක් හිඟන්නො, තොපි පොන්සියන්ට ඉවොක් එකක් තියා විල් බැරැක්කයක් වත් ගන්න සල්ලි නැහැ, ඒක නිසා අරු ඉවොක් එකක් ගැන දැම්මාම ඉරිසියාවේ පැලෙන්න ගත්තා කොච්චර රිදිලද කියනවනම් තාම ඒක අල්ලගෙන නටනවා, ඕනම දෙක සීමාවක් තියෙනවා බන්. සීමාවක් නැත්තේ තොපේ ඉරිසියාවටයි කුහක කමටයි,
    පුද්ගලයෙක් ටාර්ගට් කරල නෙවෙයි කියන්නෙ රිදෙන තැනට වදින්න

    මෙන්න මේකට නම් මාත් එකඟයි... උත්සාහයෙන් මහන්සියෙන් හරි හම්බු කරලා දෙයක් ගන්න බලන්නේ නෑ බං ගොඩාක් උන් අනික් එකෙක්ගේ දෙයකට ඉරිසියා කර කර ඉන්නවා.... ඒකයි බං ලංකාව තවම එකම තැන... ඔය බලහන් ඔය එකම දේ අල්ලගෙන දඟලන බහුතරයක් උදේ දවල් රෑ මුලු දවස තිස්සේම එළකිරි එකේ.. ඒ කියන්නේ උන් පින් බත් ගිලින පිං හාමිලනේ.. අන්තිමට එකෙක් මොකක් හරි දැම්මොත් ඌ එක්ක ඉරිසියාවෙන් කුහක කමින් පුපුර පුපුර ඉන්නවා ඌට අරින්න බලාගෙන කොයි වෙලේක හරි....
     
    atteda?ahh dan oyath 24hrs mekene..wadi bana kiyanna epa sahoodaraya..:lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    menna innawa pirimi kiya ,senior kiya kage hari jangiyak andagaththu fons number 1 & 2,,,:lol::lol::lol:

    81004139562330429030.jpg

    :lol::lol:

    kiyanna puluwanda me fonsla denna kauda kiyala...ane umbalage kata witharai...rep ekakata ohoma bayanam moonata moona awanam ...:lol::lol:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    atteda?ahh dan oyath 24hrs mekene..wadi bana kiyanna epa sahoodaraya..:lol::lol:

    අනේ ඩයස් පලයන් බං යන්න.. මම හවස ලොග් උනේ. ඒකත් 7 න් පස්සේ.. උදේ ඉඳන් හවස් වෙනකන් මට කරන්න වැඩ තියනවා ඕනේ තරම්.. දාපු පෝස්ට් එකට රිදුනනම් බාම් ටිකක් ගාගනින්... :lol:
     
    mokada ban me dayas?
    hama ekama kiyawanawa..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    mokada ban me dayas?
    hama ekama kiyawanawa..

    කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි බං.. නුගේගොඩ ඉන්න සුපුන් ඩයස් ගැන කිව්වේ.. ඌ මොන ෆේක් එකෙන් ආවත් කතාවෙන් අල්ලගන්න පුලුවන්... අනේ උඹ බබා.... :P :P :P
     
    Aug 25, 2013
    241
    11
    0
    :lol::lol:අඩේ ඩයස් කොල්ල නේද මේ...:lol:

    කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි බං.. නුගේගොඩ ඉන්න සුපුන් ඩයස් ගැන කිව්වේ.. ඌ මොන ෆේක් එකෙන් ආවත් කතාවෙන් අල්ලගන්න පුලුවන්... අනේ උඹ බබා.... :P :P :P

    anee ban umbala moka ganada ban me kiyawanne..matanam terenne na attetama..
    :dull::dull::dull:

    onnam mama mage FB private masge ekak dannam..balanna onanam
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න මේකට නම් මාත් එකඟයි... උත්සාහයෙන් මහන්සියෙන් හරි හම්බු කරලා දෙයක් ගන්න බලන්නේ නෑ බං ගොඩාක් උන් අනික් එකෙක්ගේ දෙයකට ඉරිසියා කර කර ඉන්නවා.... ඒකයි බං ලංකාව තවම එකම තැන... ඔය බලහන් ඔය එකම දේ අල්ලගෙන දඟලන බහුතරයක් උදේ දවල් රෑ මුලු දවස තිස්සේම එළකිරි එකේ.. ඒ කියන්නේ උන් පින් බත් ගිලින පිං හාමිලනේ.. අන්තිමට එකෙක් මොකක් හරි දැම්මොත් ඌ එක්ක ඉරිසියාවෙන් කුහක කමින් පුපුර පුපුර ඉන්නවා ඌට අරින්න බලාගෙන කොයි වෙලේක හරි....

    මෙතන තියෙන්නෙ බොරු ෂෝ කාරයෙක්ගෙ පුක පැලීම.
    අපි කවුරුත් දන්න RLT4U එහෙමත් ත්‍රෙඩ් දැම්මනෙ එයා මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් ගත්ත වාහනේ ගැන කියලා.
    අපි හැමෝම ඒ සතුට බෙදාගත්තා.

    ඒත් පඩ ෂෝ වලට එලකිරියෙ නෝ චාන්ස්.
    ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.
    අද ඊයෙ ආපු එවුන් නොදන්නව වුනාට ඒකයි එළකිරියෙ සම්ප්‍රදාය :lol: