Tribute To Aruna47

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Aruna-----Timmy
    lassie------aftermath

    74711775554998938142.jpg

    :lol:
    EPIC
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ හොඳයි බන් නැව් ටෝක්ස් නැත්තන් :( වට් ටු ඩූ :dull: ජොලියට බන්. ගණන් ගන්න එපා. ආතල් එකට. එහෙම තමයි බන් එළකිරියේ අපි :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1572682

    මේ බලහන්කො ඉතින් :lol:

    එල එල අවුලක් නෑ ජීවිතේ ඔහොම තමා. :(
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    පැටියා;15519036 said:
    එල එල අවුලක් නෑ ජීවිතේ ඔහොම තමා. :(

    සොරි බන්. අද උබේ චරියාව මට දිරෙව්වෙ නෑ. ඒකයි රෝමෙට ආවේ ;) සොරි වෙන්ඩ ඕනේ පරණ මතකයන් අලුත් කලාට :(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොරි බන්. අද උබේ චරියාව මට දිරෙව්වෙ නෑ. ඒකයි රෝමෙට ආවේ ;) සොරි වෙන්ඩ ඕනේ පරණ මතකයන් අලුත් කලාට :(:(:(:(

    අව්ලක් නෑ මචං ඕව මතක් වෙන එකත් හොඳයි.
    ඔය අත්දැකීම් වලින් තමා ඔලුව කෙලිං තියං ජීවත් වෙන්නෙ දැං :);)
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    පැටියා;15519051 said:
    අව්ලක් නෑ මචං ඕව මතක් වෙන එකත් හොඳයි.
    ඔය අත්දැකීම් වලින් තමා ඔලුව කෙලිං තියං ජීවත් වෙන්නෙ දැං :);)

    :( ටික කාලයයි බන් ජීවත් වෙන්නේ. ඒ නිසා හැමදේම උපේක්ෂාවෙන් දරා ගන්න ඕනේ. උඹට විතරද බන්, අපිටත් එහෙමයි. ඔව්ව කොමන් මචන්. ආතල් එකට බන් වලි දා ගත්තේ. ;):cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :( ටික කාලයයි බන් ජීවත් වෙන්නේ. ඒ නිසා හැමදේම උපේක්ෂාවෙන් දරා ගන්න ඕනේ. උඹට විතරද බන්, අපිටත් එහෙමයි. ඔව්ව කොමන් මචන්. ආතල් එකට බන් වලි දා ගත්තේ. ;):cool:

    එල එල ඒව ඉවරයි මචං. ෆන් එකේ ඉමු :):cool:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ane huke

    :lol::lol::lol:

    අනේ හුකේ නන්නානේ :lol:..

    මේ තොට දැන් එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙලා තියෙන්නේ :growl:
     
    aruna47

    Well-known member
  • අනේ හුකේ නන්නානේ :lol:..

    මේ තොට දැන් එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙලා තියෙන්නේ :growl:

    poddak oya GT ekka chk karala mata kiyanna jathiwadaya oya awissue naha kiyala

    :shocked::shocked::shocked:

    oya ahinsaka muslim kenak. kiyala fake hadalama naha kiyala kiyanna.. allah palla kiyanna oya kiwwe dead seeking eka witharayi oyata thiyenawa kiyala mathakada :( ethakota thawa acc ekak tibbe kohomada puthe :lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මල්ලි ඔතන තියෙන්නේ වෙන case එකක් .. ඕක මම boralugodaywa ටෙස්ට් කරන්න යවපු PM එකක් .. ඔයා ඕක අල්ලන් දැගැලුවට වැඩක් නැහැ ..
     
    aruna47

    Well-known member
  • මල්ලි ඔතන තියෙන්නේ වෙන case එකක් .. ඕක මම boralugodaywa ටෙස්ට් කරන්න යවපු PM එකක් .. ඔයා ඕක අල්ලන් දැගැලුවට වැඩක් නැහැ ..

    :lol::lol::lol::lol::lol:
    naa aththata.. oya fbi da :shocked: apitath kiyala dennako. maarayi ne :lol: meh oyawa fbi eke chief karanna hithenawa me danma..koheda thama hariyata job ekak wath naha ne. :oo:

    2mx080j.jpg
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :lol::lol::lol::lol::lol:
    naa aththata.. oya fbi da :shocked: apitath kiyala dennako. maarayi ne :lol: meh oyawa fbi eke chief karanna hithenawa me danma..koheda thama hariyata job ekak wath naha ne. :oo:

    2mx080j.jpg

    එකම දේ දැම්මට වැඩක් නැහැ බන් අලුත් දෙයක් දාපන් .. ඔව්වා කට්ටියම දන්නවා නේ. උබට මම මුස්ලිම් කියලා ඔප්පු කරන්න දගලන තරමට තමයි මේකේ ආතල් එක වැඩි වෙන්නේ .. තව try කරපන් .