*** Playstore එකෙන් APK එක කෙලින්ම අතට ***

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    *** Playstore එකෙන් APK එක කෙලින්ම අතට ***

    මාතෘකාව දැකලා දුවලා ආවා වගේ ඔන්න අද දන් නැති උන් දැනගනින් "Playstore එකෙන් APK එක කෙලින්ම අතට ගන්න විදියද?"
    ඔව් ඔව් අන්න ඒක තමා.
    :dull::dull: හැබෙයි මේකෙන් පුලුවන් නොමිලේ ලබා දෙන apps බාගත කරගැනීමට පමණයි.. :dull:


    දැන් මේකයි සිද්දිය.. හරියේ... මුලින්ම කොල්ලෝ ඔන්න කිව්වා, google playstore එකෙන් අපට android apps installing & backing up කරගන්න විතරයි chance දීල තිබෙන්නේ... :growl:


    9k=
    Google-Play-Store.png



    ඒවා මොනයම් හෝ විදියකින් playstore එක තුලින් offline පරිබෝජනය සදහා යොදාගැනීම ඔවුන්ගේ නීතී රීතී වලට අතිශයින්ම පටහැනි වේ. ඒත් මේ වගේ චූටී හොර වැඩක් කරා කියලා google එකෙන් ඔයාව හෝ ඔයාගේ gmail account එක ban/deactivate වෙන් නැහැ :)


    ඒත් මේ පිලිබදව කිසිදු අයුරකින් වගකීමක් tshirtZ විසින් දරනු නොලැබේ. ok!
    :angry:


    දැන් කස්ටිය බය උනාද දන් නෑ එහෙම කිව්වම.. බය නැති කොරගන්ට,,මොකද මන් අද වෙනකන් PC එකේ ඔය දාන්න ඕනම droid apps ටික සෙව් කරන් ඉන්නේ..... phone එකට දැම්මා, package installer (inbuilt service in android platform) එකෙන් install කරා.. ගොඩ.....

    කතා ඇති පටන් ගමු, :rolleyes:

    අදාල බාගත කිරීම්-

    1. Latest Google Chrome

    2. Android Device ID [Google Play]

    3. APK Downloader Chrome Extension



    මුලින්ම කියල තියෙන හැමදේම කියවලා වැඩේ පටන් ගන්න,, එහෙම නැතිව එහෙන් මෙහෙන් කොටලා කොරගන්න අපරාද හේතුවෙන් මෙතෙක් හදුනානොගත් රෝග ලක්ශන පහල විය හැකි බව කරුණාවෙන් සලකන්න.. :angry::angry:


    පියවර මෙතැන් සිට

    1. ඉහත ලින්කුවෙන් Chrome අලුත්ම එක බාගෙන install කරගන්න.


    2. APK Downloader Chrome Extension එකත් බාගෙන install කරගන්න chrome extensions වලට.


    (Open your Google Chrome -> Option -> Tools -> Open Extensions page.. අන්තිමට "1.5.1.crx" extension එක drag & drop කරන්න extensions page එකට.)


    වැඩේ අමාරුද? එහෙනම් මේකත් බලලා ඉන්න (not for EK experts :no:, only newbies)





    3. උඩ මන් දීලා තියෙන Device ID කියන app එක install කරගන්න android phone එකේ.. ඒකෙන් පෙන්නයි ඔයාගෙ droid එකේ Device ID එක.

    උදාහරනයක් විදියට device-ID app එකේ "android-1234567890abcdef" මෙහෙම පෙන්නුවා නම් ඔයාගේ device-ID එක තමයි "1234567890abcdef"


    4. ඔය app එක exit කරන් නැතිව ඔහොමම තියාගන්න.. දැන් යන්න chrome extensions page එකට.. එතන අපි කලින් install කරපු APK Downloader app එක තියෙනවා,ඒකේ options යන්න.. එතන දෙන්න කලින් හොයාගත්ත Device-ID එක, ඔබේ gmail ලිපිනය සහ password එක (password is required to login, no any hacking activity is processed-- guarantee by tshirtZ) :dull:

    apk_downloader_logo.png


    වැරදි gmail ලිපිනයන් සහ වැරදි Device-ID ලබා දීමෙන් ඇතිවිය හැකි කලින් කී මේන් හදුනා නොගත් රෝග සදහා ප්‍රතිකාර කරනු නොලැබේ. (සැමවිටම නිවැරදි දත්ත ලබා දෙන්න) :dull::dull:



    Apk-Downloader-Options.jpg




    5. දැන් ඔක්කොම හරි බන්.. ඒත් අනිත් extensions වගේ උඩ අපට .crx එකේ icon එක පෙන්නේ නැහැ නේද? dnt b awul. ඔයා playstore එකේ අදාල droid app එක install කරගන්න තියෙන page එකට ගියාම auto display වෙයි icon එක. එතකොට single click කරන්න එතන.. මේ වගේ ----> :)


    apk_downloader_icon.jpg


    අපේ කොල්ලෝ හැමෝටම wifi නෑනේ... apps download කරගන්න mobile data වලටම සල්ලි ගොඩක් කැපෙනව.. ඉතින් මෙන්න විසදුම.. :rolleyes:


    ටිකක් මහන්සි උනා.. රෙප් ගන්න නෙවෙයි මේක දැම්මේ.. මන් හොයාගත්ත දෙයක් උබලට කියල දෙන්න ඕනෙ නිසා.. :dull: හැමෝටම බලන්න bump එකක් දාගෙන යන්න... :)

    එළකිරිය හැර කිසිදු blog අඩවියක හෝ අන් ඕනෑම ස්ථානයක කවර අයුරකින් හෝ මව් ලින්කුව හා කතෘ අයිතිය නොමැතිව උපුටා පලකිරීම සපුරා තහනම්.



    All Rights Received by

    [email protected]

    avatar371199_49.gif


    on 28.08.2013



    ඊලග නූල තවත් රසවත්!



    :love::love::love: tshirtZ :love::love::love:

    ;)
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    bump වලට තෑන්ක්ස් මචෝ.. :)

    fatta hode oya line ekatama tamay apk mania wage seen karannet
    :) ya machan

    ela machan rep +
    ela machan
    පැටියා;15521374 said:
    මාත් හොය හොයා හිටියේ.... ස්තූති ආ...... :D
    Thanks Mahcn :)
    Good Post
    Ela

    එළකිරි බන්... :P


    ‍XDA eke thibbe ban oka. wadak thiyana ekak nam nemei
    butthanks for posting

    වැඩක් ගන්න පුලුවන් අය යමක් හෝ දැනගත්තානම් සතුටකි.. thanks for your comment :rolleyes:

     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එළකිරිය හැර කිසිදු blog අඩවියක හෝ අන් ඕනෑම ස්ථානයක කවර අයුරකින් හෝ මව් ලින්කුව හා කතෘ අයිතිය නොමැතිව උපුටා පලකිරීම සපුරා තහනම්.

    All Rights Received by
    [email protected]

    2zyftpg.png

    Uba gaththa thanath damma nam thamai hoda machan.
    mokada meka mita kalinuth EK ekei / blog ekakai dala thibuna.
    Nywy thanks 4 re-posting.

    ..................................................​
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2zyftpg.png

    Uba gaththa thanath damma nam thamai hoda machan.
    mokada meka mita kalinuth EK ekei / blog ekakai dala thibuna.
    Nywy thanks 4 re-posting.

    ..................................................​

    මන් මේක කොහෙන්වත් කොපි පෙස්ට් කරේ නෑ මචන්..ඔයාට පුලුවන්නම් එහෙම තැනක් මේ විදියටම තියෙනවා පෙන්නන්න... its a challenge. මේක මන් නෙට් එකෙන් හොයාගත්ත ක්‍රමයක්,,, සම්පූර්නයෙන් සින්හලට පරිවර්තනය කරලා මන් මගේම විදියට නූල දැම්මේ... කොටින්ම කිව්වොත් උපුටාගත්තේ මේ කියලා තියෙන chrome extension (1.5.1.crx) එක විතරයි. මොකද ඒක මම හදපු extension එකක් නෙමෙයි. ඒක ඕනම මෝඩයෙක් දන්නවනෙ යාලුවා.. please correct your attitude


    කලකට ඉහතදී මා විසින් utube video එකකට අනුව ඕක කරා මචන්.:):) හරි ගියේ නම් නැහැ.:no::no:. එළ වැඩේ මේක ගොඩ නම්.:rolleyes: පට්ට ආ. තැන්ක්ස්.:)

    :):) තැන්ක්ස්..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මන් මේක කොහෙන්වත් කොපි පෙස්ට් කරේ නෑ මචන්..ඔයාට පුලුවන්නම් එහෙම තැනක් මේ විදියටම තියෙනවා පෙන්නන්න... its a challenge. මේක මන් නෙට් එකෙන් හොයාගත්ත ක්‍රමයක්,,, සම්පූර්නයෙන් සින්හලට පරිවර්තනය කරලා මන් මගේම විදියට නූල දැම්මේ... කොටින්ම කිව්වොත් උපුටාගත්තේ මේ කියලා තියෙන chrome extension (1.5.1.crx) එක විතරයි. මොකද ඒක මම හදපු extension එකක් නෙමෙයි. ඒක ඕනම මෝඩයෙක් දන්නවනෙ යාලුවා.. please correct your attitude

    2zyftpg.png

    Challenge walata ans karanna time ekak na bn mata.. anith de mama dakala thiyena nisa mama ehema kiuwe.

    kohoma unath oyage post eken kattiayata help ekak una nam echcharai.

    ..................................................​