සිංහ වෙසින් හබ්බ හොරේ

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රත්තරං;15523134 said:
    අපි බනක් භාවනාවක් කරන් සිල් රෙද්දක් පොරවන් ඉන්නවනම් ආස ඇති නේ??

    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)
     
    • Like
    Reactions: suuraya
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:මෙන්න මූත් like කරලා..මතකද මූව?

    369491_100000715510557_1621176621_n.jpg

    https://www.facebook.com/mhdimza

    අපි ගේම ඇදලා පන්නපු හම්බ පඩ ෂෝ කාරයෙක් මූ :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

    එහෙම කියන්න එපා. අපි උබලට රකින්න ආගමක් ඉතුරු වෙලා තියෙන්නේ ඉස්සර මේ වගේ මිනිස්සු හිටපු නිසා බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි