Amazon වලින් මාසයට $1000 හොයන්න..

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    sWSFihh.png
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    machan, content writer kenekta article liyanna denne, Topic ekai key words witarada?
    ethakota eya research karala article eka liyanawada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Amazon වල අවාසි, commission එක අඩු 6% වගේ තමයි තියෙන්නෙ. හැබැයි Sales අනුව වැඩි වෙනව. පැය 24න් Cookies අයින් වෙනව. ඒ කියන්නෙ පැය 24න් පස්සෙ ගන්න බඩු වලට අපිට commission එකක් ලැබෙන්නේ නෑ.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. . පැය 24න් 24ට ප්‍රොඩක්ට් ලින්ක් එක අලුත් එකකට අප්ඩේට් කරන්න ඕනා කියලද කියන්නේ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. . පැය 24න් 24ට ප්‍රොඩක්ට් ලින්ක් එක අලුත් එකකට අප්ඩේට් කරන්න ඕනා කියලද කියන්නේ?

    nehe. reader kenek umbe link eken amazon site ekata giyahama browser eken cookie ekak thiyagannawa umbe link eken awa kiyala. ethakota peya 24 k ethulatha u monawahari buy karoth amazon eken umbata e gaththa baduwata commission ekak enawa. umbata mukuth specially karanna deyak nehe. umbe link eken direct giyapu baduwama ganna oneth nehe.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    nehe. reader kenek umbe link eken amazon site ekata giyahama browser eken cookie ekak thiyagannawa umbe link eken awa kiyala. ethakota peya 24 k ethulatha u monawahari buy karoth amazon eken umbata e gaththa baduwata commission ekak enawa. umbata mukuth specially karanna deyak nehe. umbe link eken direct giyapu baduwama ganna oneth nehe.

    අහ් ඒක පට්ට. . මන් ඒත් බැලුවා පැය 24න් ප්‍රොඩක්ට් ලින්ක් එක්ස්පය වෙන එක මල වාතයක් වෙන කේස් එකක් නේද කියලා. .

    වෙබ් එකක් නොදී රෙග් වෙන්න බැරිද?

    b25a513b-a95d-4bef-8638-4c89dffc150a
    b25a513b-a95d-4bef-8638-4c89dffc150a
    FktRgEh.jpg
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City