උබලා හුග දෙනෙක් මෙකෙන් වතුර බොනවා ඇති
මම පවිච්චි කරන්නෙත් මෙ වතුර බොතලයක්
මෙ වතුර බොතල් සෞඛ්‍යයට හොදද බන්
මොකද මම එහෙම අහන්නෙ මට මෙකෙන් වතුර බොද්දි metal රහක් එනවා.හැබැයි අපෙ office එකේ උනුත් ඔන තරම් මෙවා පවිච්චි කරනවා
දන්න එකෙක් මේකේ හරි වැරැද්ද කියල දීපල්ලකො
…
…
Danne nathi hindai ahuwe. 

