Stainless Steel Water Bottles

AAAAAsdqCoMAAAAAAQm87A.jpg


උබලා හුග දෙනෙක් මෙකෙන් වතුර බොනවා ඇති
මම පවිච්චි කරන්නෙත් මෙ වතුර බොතලයක්
මෙ වතුර බොතල් සෞඛ්‍යයට හොදද බන්
මොකද මම එහෙම අහන්නෙ මට මෙකෙන් වතුර බොද්දි metal රහක් එනවා.හැබැයි අපෙ office එකේ උනුත් ඔන තරම් මෙවා පවිච්චි කරනවා
දන්න එකෙක් මේකේ හරි වැරැද්ද කියල දීපල්ලකො


 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    ගත්තු අලුත ඔහම තමයි බන් ටික දවසකින් හරියයි
     
    ගත්තු අලුත ඔහම තමයි බන් ටික දවසකින් හරියයි

    mage eka athulen malakadath kalada manda.. lol samaharadata eka digata dawas 3-4 k wathura dala nisa.

    wathura dala tika dawasak tiyanna use karanne nathuwa.
    ow aluthen thamai gaththe. Eka hinda wenna athi. Meken machan health ekata agunayak nathuwa athi ne.:baffled: Danne nathi hindai ahuwe. :lol:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම නම් දැන් බොන්නේ නැ .ලෝහ වකුගඩු වලට හොද නැනේ .ඔපීසියේ පාවිච්චිය ට විදුරු බෝතලයක් තියාගන්න
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    වීදුරු බොතලයක් පාවිච්චි කරපන්. එතකොට ඔය මොන අව්ලක්වත් නෑ. මේ තියෙන්නේ මගේ බෝතලේ. දකින දකින පාරට බොන්නමයි හිතෙන්නේ වතුර.
    oqg4m8.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්න විදිහටනම් ඕක නිතර පාවිච්චියට එච්චර හොද නැහැ මචෝ ,,,
    හොදම දේ තමයි විදුරු බෝතලය ....:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වීදුරු බෝතකයක් ගනින්..... ප්‍රශ්නේ ඉවරයි..... අරක්කු බෝතලයක් නම් වඩා හොදයි.... :P ;)