විභාගයෙන් පසු ඔබට ලියමි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :eek: therune na :no: poddak sinhalen kiyanawada oya tika :D

    ඇක්චුවලි අයි කාන්ට් මැනේජ් සිංහල කරෙක්ටලී,ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්, කැන් යූ ප්ලීස් හෙල්ප් මී ෆොර් ද ඉම්ප්රුඋවින් මයි සිංහල?:confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇක්චුවලි අයි කාන්ට් මැනේජ් සිංහල කරෙක්ටලී,ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්, කැන් යූ ප්ලීස් හෙල්ප් මී ෆොර් ද ඉම්ප්රුඋවින් මයි සිංහල?:confused::confused:
    අපේ පැත්තෙ ඉන්න සෝමෙයා කියන කසිප්පු පෙරන ඩයල් එක පොලිසියෙං පැන්නමත් එහොම කථා කරනවා බඩට දෙක තුනක් වැදුනම :baffled::baffled:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,

    නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය කරණයට යටත් උණු මෙව්වා එකක්.

    තේරුනාද බන් මගේ විචාරය??

    පට්ට විචාරයකේ බන්.. :D:D:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මාට කොහොමද දැන් සනිප කර ගත්තාද:):)

    බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔයා වයස වැඩි ඇති මෙයාගෙ තුරුණු වියේ පොපියන හැගුමන් තේරුම් ගන්න :baffled::rofl:

    උඹ පිස්සු කෙලිනවද? මෙය ඇවිල්ල තනිකරම බාබරා වගේ නංගි කෙනෙක්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.
    8.gif
    ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..:rolleyes:
    හරි ගියෙ නැත්ද ? :dull:
    අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    2.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගී කියන්න මට කීවේ ඇගේ නෙතයි...
    කවි ලියන්න මම කීවේ දිනූශටයි :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ පිස්සු කෙලිනවද? මෙය ඇවිල්ල තනිකරම බාබරා වගේ නංගි කෙනෙක්.
    8.gif

    " තුරුණු විසේ ගියද ගැටිස්සියක වගේ බාබරා.. "
    අඩේ ඔහොම සිංහල සින්දුවක් තිබුනා..
    හොයලා දියංකො සෝමේ.. උඹට හොයන්න බැරි සින්දුවක් නෑ නෙ :love::D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ පැත්තෙ ඉන්න සෝමෙයා කියන කසිප්පු පෙරන ඩයල් එක පොලිසියෙං පැන්නමත් එහොම කථා කරනවා බඩට දෙක තුනක් වැදුනම :baffled::baffled:

    අම්ම ගහයි පොල්පිත්තෙන්, ඒ සොමයා මන් සොමයා සහ අර කිරියේ ඉන්න අනිත් සොමයා ඇරෙන්ඩ තවත් සොමෙල ඉන්නවද මේකේ?:growl::growl::growl:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.

    8.gif
    ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..:rolleyes:
    හරි ගියෙ නැත්ද ? :dull:
    අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    2.gif

    අඩේ අම්මට ඉක්මන්ටම සනීප වේවී මචන්..
    උබ අව්ලක් ගන් එපා........

    අපි ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... :yes::yes: