හොද වෙලාවටතව විචාරය විකාරයක් වේන්ඩ දෙන්න තිබ්බ එත් පොඩ්ඩක් සනීප නෑ බන්, නිදි මතයි


ඔයා වයස වැඩි ඇති මෙයාගෙ තුරුණු වියේ පොපියන හැගුමන් තේරුම් ගන්නtherune na
poddak sinhalen kiyanawada oya tika
![]()


therune na
poddak sinhalen kiyanawada oya tika
![]()


අපේ පැත්තෙ ඉන්න සෝමෙයා කියන කසිප්පු පෙරන ඩයල් එක පොලිසියෙං පැන්නමත් එහොම කථා කරනවා බඩට දෙක තුනක් වැදුනමඇක්චුවලි අයි කාන්ට් මැනේජ් සිංහල කරෙක්ටලී,ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්, කැන් යූ ප්ලීස් හෙල්ප් මී ෆොර් ද ඉම්ප්රුඋවින් මයි සිංහල?![]()


අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,
නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය කරණයට යටත් උණු මෙව්වා එකක්.
තේරුනාද බන් මගේ විචාරය??



අම්මාට කොහොමද දැන් සනිප කර ගත්තාද![]()
ඔයා වයස වැඩි ඇති මෙයාගෙ තුරුණු වියේ පොපියන හැගුමන් තේරුම් ගන්න![]()
බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.


උඹ පිස්සු කෙලිනවද? මෙය ඇවිල්ල තනිකරම බාබරා වගේ නංගි කෙනෙක්.


අපේ පැත්තෙ ඉන්න සෝමෙයා කියන කසිප්පු පෙරන ඩයල් එක පොලිසියෙං පැන්නමත් එහොම කථා කරනවා බඩට දෙක තුනක් වැදුනම![]()



බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.
ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..![]()
හරි ගියෙ නැත්ද ?
අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()


මම කියන්නද![]()
අහෝ...
ඒ කාලේ මා සිටියා නම්![]()
![]()
![]()
