හිත ඔබට හොරෙන් නොකී කතා.....

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    හිත ඔබට හොරෙන් නොකී කතා.....

    හිත ඔබට හොරෙන් නොකී කතා
    මහද පෙළනවා...
    පාලු රැයේ මං තනියම
    හීන බලනවා.......
    කෝළ කොමළ බොළද සිනා
    මැවී පෙනෙනවා........
    හෙට උදයෙත් ඔබ බලන්න
    එන්න සිතෙනවා........

    මට නොදැක ඉන්න බෑ ඔබෙ රැව
    සිත පෑරෙනවා.......
    හෙට නම් මම මගේ හැගුම්
    ඔබට කියනවා......
    ඔබෙ පිළිතුර කුමක් වෙයිද
    සිත නළියනවා....
    සිත රිදවන්නට එපා නගේ
    දෑස තෙමෙනවා......

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අක්කෙක් නංගියෙක් ට කියන එකක් ද
    අයියෙක් නංගියෙක් ට කියන එකක් ද
    තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයකු විසින් කියන එකක් ද,

    වචන පොඩි ගණනක් වුවද
    එතුළ ඇත්තේ දෙයක්..
    ඒ ආදරය,කරුණාව හෝ
    පාළුවක් විය හැකියි..

    කෙසේ වුව ඒ පේළි
    හිතට මිහිරක් ගෙනේ
    ඒ හින්දා නොනැවති
    ඔබේ කවි පබදින්න...

    :):):)
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    nice poem TFS

    thanks bro... :)

    godak sthuthi malli... :)
    meka liwwe boy kenek thamange hitha gaththu genu lamayata thamange adahasa prakasha karanna kalin mehema hithanawa ethi kiyala upakalpanaya karala..... mage uthsahaya koi thram durata sarthakada kiyanna nam danne nae ithin...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks bro... :)

    godak sthuthi malli... :)
    meka liwwe boy kenek thamange hitha gaththu genu lamayata thamange adahasa prakasha karanna kalin mehema hithanawa ethi kiyala upakalpanaya karala..... mage uthsahaya koi thram durata sarthakada kiyanna nam danne nae ithin...

    hee..hee..
    "අක්කෙක් නංගියෙක් ට කියන එකක් ද" කියලා තමා ඉස්සෙල්ලම හිතුනේ..
    ඔයා වෙනස් විදියට හිතලා ලියන්න හදන නිසා දෙවනියට "අයියෙක් නංගියෙක් ට කියන එකක් ද" මන්දා කියලා හිතුනා..
    පස්සේ තව පාරක් කියවලා බලද්දි හිතුනා ඔච්චර දුරට හිතපු කෙනෙක් මේක
    "තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයකු විසින් කියන එකක්" විදියට නොහිතයි ද කියලා..

    මං හිතන්නේ සාර්ථකයි..ගැඹුරුයි..
    :):):)

    ping.php
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් ලස්සනයි අක්කේ

    මට නොදැක ඉන්න බෑ ඔබෙ රැව
    සිත පෑරෙනවා.......

    මමත් නංගියෙක් ට නෙමේ මගේ වයසේම girl කෙනෙක්ට හිතේ තිබුන ආදරේ කියා ගන්න විදිහක් නැතුව හීන වල විතරක් එයාට ආදරේ කරා .මම ලිව්ව කවි දෙක :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ආදරේ කරන කෙනෙක් :dull: ඒක කියාගන්න බැරිව ඉන්න සීන් එකක්ද මේ ලියලා තියෙන්නෙ..
    ගොඩක් ලස්සනයි..
    තව ලියන්නකො :D
     
    • Like
    Reactions: Nisansee

    thushanonline

    Member
    Jun 15, 2013
    18
    1
    0
    නියමයි යාලුවා...ඒකෙ ෂෝයි කතාවක් තියනවා...සුභ අනාගතයක් පතනවා හදවතින්ම.
     
    • Like
    Reactions: Nisansee

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බූට් කවි වලට වැඩි‍ය මේවා මරු........:cool::cool::rofl::rofl:

    ගොඩක් ලස්සන‍යි අක්කේ.......මේකේ දෙවනි පරිච්ඡේද‍යකුත් ලි‍යන්න පුලුවන් නේද..........:rolleyes::rolleyes::rolleyes:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    thanks... :)

    hee..hee..
    "අක්කෙක් නංගියෙක් ට කියන එකක් ද" කියලා තමා ඉස්සෙල්ලම හිතුනේ..
    ඔයා වෙනස් විදියට හිතලා ලියන්න හදන නිසා දෙවනියට "අයියෙක් නංගියෙක් ට කියන එකක් ද" මන්දා කියලා හිතුනා..
    පස්සේ තව පාරක් කියවලා බලද්දි හිතුනා ඔච්චර දුරට හිතපු කෙනෙක් මේක
    "තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයකු විසින් කියන එකක්" විදියට නොහිතයි ද කියලා..

    මං හිතන්නේ සාර්ථකයි..ගැඹුරුයි..
    :):):)

    ping.php

    :)

    ලස්සනයි +

    godak sthuthi malli.....:)

    ගොඩක් ලස්සනයි අක්කේ

    godak sthuthi......:)

    මට නොදැක ඉන්න බෑ ඔබෙ රැව
    සිත පෑරෙනවා.......

    මමත් නංගියෙක් ට නෙමේ මගේ වයසේම girl කෙනෙක්ට හිතේ තිබුන ආදරේ කියා ගන්න විදිහක් නැතුව හීන වල විතරක් එයාට ආදරේ කරා .මම ලිව්ව කවි දෙක :dull:

    ගොඩක් ආදරේ කරන කෙනෙක් :dull: ඒක කියාගන්න බැරිව ඉන්න සීන් එකක්ද මේ ලියලා තියෙන්නෙ..
    ගොඩක් ලස්සනයි..
    තව ලියන්නකො :D

    ow malli...... ehema kathawak thamai liyala thiyenne....
    godak sthuthi malli......:)

    පෙර කල අකුසල කර්ම්:dull:

    sthuthi comment kalata.....

    Beaitiful

    sthuthi.....

    නියමයි යාලුවා...ඒකෙ ෂෝයි කතාවක් තියනවා...සුභ අනාගතයක් පතනවා හදවතින්ම.

    godak sthuthi...:)

    ලස්සනයි

    godak sthuthi....

    :D

    බූට් කවි වලට වැඩි‍ය මේවා මරු........:cool::cool::rofl::rofl:

    ගොඩක් ලස්සන‍යි අක්කේ.......මේකේ දෙවනි පරිච්ඡේද‍යකුත් ලි‍යන්න පුලුවන් නේද..........:rolleyes::rolleyes::rolleyes:

    godak sthuthi malli....... deveni parichchedayak kiwwe.......genu lamaya bae kiyala benala pennuwata passe hithena deda......:P:rofl:
    man liyannamko ayeth me widiye ekak.. :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    godak sthuthi malli....... deveni parichchedayak kiwwe.......genu lamaya bae kiyala benala pennuwata passe hithena deda......:P:rofl:
    man liyannamko ayeth me widiye ekak.. :D
    ඇ‍යි ගෑණු ළම‍යා කැමති උනොත් ඒකට ගැලපන විදි‍යටත් ලි‍යන්න පුලුවන්නේ.......:rofl::rofl::rofl: