හිත ඔබට හොරෙන් නොකී කතා.....
හිත ඔබට හොරෙන් නොකී කතා
මහද පෙළනවා...
පාලු රැයේ මං තනියම
හීන බලනවා.......
කෝළ කොමළ බොළද සිනා
මැවී පෙනෙනවා........
හෙට උදයෙත් ඔබ බලන්න
එන්න සිතෙනවා........
මට නොදැක ඉන්න බෑ ඔබෙ රැව
සිත පෑරෙනවා.......
හෙට නම් මම මගේ හැගුම්
ඔබට කියනවා......
ඔබෙ පිළිතුර කුමක් වෙයිද
සිත නළියනවා....
සිත රිදවන්නට එපා නගේ
දෑස තෙමෙනවා......
මහද පෙළනවා...
පාලු රැයේ මං තනියම
හීන බලනවා.......
කෝළ කොමළ බොළද සිනා
මැවී පෙනෙනවා........
හෙට උදයෙත් ඔබ බලන්න
එන්න සිතෙනවා........
මට නොදැක ඉන්න බෑ ඔබෙ රැව
සිත පෑරෙනවා.......
හෙට නම් මම මගේ හැගුම්
ඔබට කියනවා......
ඔබෙ පිළිතුර කුමක් වෙයිද
සිත නළියනවා....
සිත රිදවන්නට එපා නගේ
දෑස තෙමෙනවා......
Last edited:







