Harley Davidson Owners’ Group In SL

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    10868_10151890472944665_583250647_n.jpg


    Harley Davidson Owners’ Group(H.O.G.®) visits iconic heritage hotel Mt. Lavinia
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    කෝ බන් මේවයි නම්බර් ... දෙහි ගෙඩි 3ක් නම් පබ්ලිස් ඉන්න එකේ එල්ලලා තියෙනවා ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland
    ලංකාවටම 3 ද බං ඕවා.....??

    ක්ලබ් එකක් ගැන නම් දන්නෙ නෑ. පේරාදෙනිය පැත්තෙ අන්කල් කෙනෙක් ගාව එකක් තියනව. ටිකක් පරන එකක්. තව ඔනේ තරම් ඇති. තියන ගොඩක් එවුන් වැඩිය පෙන්නන්න යන්නෙ නෑ.

    තව මෙහෙ තියනව v-max එහෙමත්.