එතකොට සීයෙ???

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සීයා: රුවන්වැලි සෑය හැදුවේ කව්ද මගේ පුතේ?


    මුණුපුරා: බාස්ලානේ



    සීයා:එහෙම කියන්න එපා මයේ පුතේ අපේ දුටුගැමුණු මහරජතුමා තමයි හැදුවේ.. එහෙනම් කියන්න බලන්න දකුණු ඉන්දියාවේ ආක්‍රමණිකයන් එලෝලා රට එක්සේසත් කලේ කව්ද කියලා?



    මුණුපුරා: හමුදාවනේ සීයේ



    සීයා: නෑ නෑ මයේ පුතේ,අපේ උතුම් රජවරු තමා එහෙම වීරකම් පෑවේ..



    මුණුපුරා: එතකොට රතුපස්වල මිනිස්සු මැරුවෙත් මහ රාජාද සීයේ?



    සීයා: !@#$%^&*&^%$@@

    සීයාගේ පිළිතුර කොමෙන්ටුවක් ලෙස කොටා යන්න..:rofl::rofl:
    සියලු දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි,සුදු වෑන් නොපෙනේවා.:P:P


    ගෙඩිය පිටින් උස්සන ලද්දේ බුකියෙනි

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පිළිතුර

    සීයා : පිස්සුද පුතේ ගමේ කට්ටිය දෙකට බෙදිලා වෙඩි තියාගෙන
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පිළිතුර

    සීයා : ඒ තුන්වෙනි පාර්ශවයක් බොල...දන්නේ නැත්නම් ITN බලපන්.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    641df798ae66e84e7cf8c6d4d940a1a8_12094.gif
    ...
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සියා : රතුපස්වල මිනිස්සුන්ට තුවක්කුවක් ලැබිල උන් උන්ටම වෙඩි තියාගෙන පුතේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සීයා : කට වහප් පරය නොදන්න පයන්නවල් වලට හොට දාන්නෙ නැතුව හොම්බට දෙන්නෙ

    gPuCpCR.png
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සීයා : හිනෙන් ඇවිදිද්යි කට්ටියම වෙඩි තියාගෙන
    gPuCpCR.png
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සියා : රතුපස්වල මිනිස්සුන්ට තුවක්කුවක් ලැබිල උන් උන්ටම වෙඩි තියාගෙන පුතේ...

    සීයා : කට වහප් පරය නොදන්න පයන්නවල් වලට හොට දාන්නෙ නැතුව හොම්බට දෙන්නෙ

    gPuCpCR.png

    සීයා : හිනෙන් ඇවිදිද්යි කට්ටියම වෙඩි තියාගෙන
    gPuCpCR.png

    සියා : තොට මොකට ද එවා

    :lol::lol::lol::lol: