සීයා: රුවන්වැලි සෑය හැදුවේ කව්ද මගේ පුතේ?
මුණුපුරා: බාස්ලානේ
සීයා:එහෙම කියන්න එපා මයේ පුතේ අපේ දුටුගැමුණු මහරජතුමා තමයි හැදුවේ.. එහෙනම් කියන්න බලන්න දකුණු ඉන්දියාවේ ආක්රමණිකයන් එලෝලා රට එක්සේසත් කලේ කව්ද කියලා?
මුණුපුරා: හමුදාවනේ සීයේ
සීයා: නෑ නෑ මයේ පුතේ,අපේ උතුම් රජවරු තමා එහෙම වීරකම් පෑවේ..
මුණුපුරා: එතකොට රතුපස්වල මිනිස්සු මැරුවෙත් මහ රාජාද සීයේ?
සීයා: !@#$%^&*&^%$@@
සීයාගේ පිළිතුර කොමෙන්ටුවක් ලෙස කොටා යන්න..

සියලු දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි,සුදු වෑන් නොපෙනේවා.

ගෙඩිය පිටින් උස්සන ලද්දේ බුකියෙනි