විශාඛා විද්යාිලයේ ගෑණු දරුවන්

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    විශාඛා විද්යාිලයේ ගෑණු දරුවන්

    1012409_681455498537447_1315473076_n.jpg

    22145120669792277210883.jpg


    "යුරෝපා රටවලින් ඇබ්බැහි වූ සංස්කර ඇදුම් පැළැදුම් වලට අපේ අය අද ඇබ්බැහිවෙලා දු දරුවන් පමණක් නොව වැඩිහිටි අම්මලා පවා ඒවා අන්ධානුකරණයෙන් යුතුව වැළදෙගන තියෙනවා මේ තත්ත්වය හොද දෙයක් නොවෙයි.

    අද බුද්ධාගම අපේ සංස්කෘතිය විනාශ කරන්න දේශීය හා විදේශීය යටිකූට්ටු ව්යානපාර එළිපිට මෙන්ම රහසිගතවද කරි පවයාත්මක වෙමින් පවතිනවා මේ පිළිබදව අපේ දෙමාපියන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු යුගයකට අප එළැඹ සිටිනවා."

    - අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශරීාන බුද්ධරක්ඛිත නාහිමි

    -------------------------------------------------------------------------
    ජාතිකත්වයට විරුද්ධ අයව හැඳින්වීමට අව-ජාතිකයන් යන පදය දැන් අපි භාවිතා කරමු. සමලිංගිකත්වය / නයිට් ක්ලබ් / ගණිකාවන් නීතිගත කිරීම ආදී රටේ සික්ෂිත බව නැති කරන සංකර වැඩ වෙනුවෙන් හඬ නගන අයව හඳුන්වන්නේ "අසික්කිතවාදීන්" වශයෙන්ය.

    පසුගිය දිනවල කාන්තාවන්ගේ නිරුවත (හෙළුවැල්ල නොහොත් හෙළුබැල්ල) වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයින්වද නම් කළේ ද පොදුවේ "අවජාතිකයන්" වශයෙන්ය. හෙළුබැල්ල වෙනුවෙන් හඬ නගන අවජාතික අසික්කිතවාදී පුද්ගලයන්ව විශේෂයෙන් හැඳින්වීමට, "හෙළුබැල්ලන්" නැමැති පදය යොදා ගන්නට පුළුවන්.

    දිවයිනේ ප්ර්මුඛතම බෞද්ධ කාන්තා පාසල යැයි කියා ගන්නා විශාඛා විද්යාිලයේ ගෑණු දරුවන් පාසල් කාලය තුළ නිළ ඇඳුම වෙනුවට ටයිට් ඩෙනිම් ඇඳගෙන ගිය අසික්කිත පා ගමන ගැන, මීට ටික දිනකට ඉහතදී අප විසින් හෙළි කිරීමෙන් "හෙළුබැල්ලන්" කුලප්පු වී හොඳටම මර ළතෝනි දුන්නා ඔබට මතක ඇති. "පාසල් දරුවන්ට තමන්ට කැමති ඇඳුමක් ඇඳීමට අයිතියක් තිබිය යුතුයි" කියමින් පාසල් දරුවන්ට සංවර විය යුතුයැයි කියන උදවියට නොසෑහෙන ලෙස බැන්නා.

    ඔන්න අස්ගිරි මහා නායක හාමුදුරුවෝත් අපි කියපු දේම මෑතකදී පවසා තිබෙනවා. හෙළුබැල්ලන් දැන් මහානායක හාමුදුරුවන්ටත් බනීවි, එසේ නැත්නම් තමන්ගේ රෙදි ගැලවී ඇති බව පිළිගනීවි.
     
    • Like
    Reactions: yktsandaruwan

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mathakai nanasarage fb page walin kellonta mada gahala passe unge meeting walata enna kiyala thibba.nokadakin lankawe lingika kuhakayo thopitamai nabiyata bana bana sex walin
    lankawa number 1 kare.kello denim gahan innawa balan inna baruwa hambayo ganunta lohu perona eka nawathwanna yanawa nokin kalakanni haththa.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    we can't stop it , everything has changed , but this thing is completely a over reaction of their background
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෝන්ජල් පුතො
    නිකන් ඉස්කොලේ යන ලමයින්ට වෙසියන් කියන්න එපා.එයාලා ආතල් එකක් ගන්නේ.දැන් සමාජය වෙනස්.අවුරුදු දෙදහකට කලින් තිබුන විශාකාවන්ගේ සමාජය නෙවෙයි.මේවා තමයි සමාජයේ වෙනස්කම්. ලමා සාරිය ඇඳගෙන බුදුගුණ කියවගෙන ඉන්න සමාජයක් නෑ.අලුතෙන් අලුත් විදිහට ජීවත් වෙන අය.මිනිස්සු ඉපදිලා ඉන්නේ බුදුන්ට ජේසුන්ට වැඳගෙන උන් කියල තියෙන ඒවා පිලිගෙන ඉන්න නෙවෙයි.අලුත් සමාජ ආකල්ප ඇති කරගෙන නව ජීවන රටාවකට යන්න.පාරේ ඩාන්ස් එකක් කරන එකේ වරදක් නෑ.
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    කොච්චර සමජෙ වෙනස් උනත් පුලුවන් තරමින් අපෙ පැරනි සන්ස්කෘතිය රැකගන්න ඔනෙ , අඩුම තරමෙ එකට උත්සහයව්ක්වත් ගන්න ඔනෙ ,
    අපේ පරන සන්ස්කෘතිය රකින වගකීම තියෙන්නෙ කෞතුකාගාරෙටයි. පුරා විද්‍යාවටයි. එතනින් එහා සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.:dull:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    payye sanskruthiya.. umbala kiyanne sinhala raja warunge kaale wage dath penne nethi wenna hina wela, vishaka situdeviya ara koheda giya wage wahinakotath duwanne nethiwa awidagena yanawa wage dewalda.. wake up, this 21st century. mata nam me kellonge awulak penne ne, kohe hari inna kuhakayekta ridila unta nethi karanna bei una deyak kawuru hari karahama..ane ammapa..kuhaka kame simawak thiyenna oni.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොච්චර සමජෙ වෙනස් උනත් පුලුවන් තරමින් අපෙ පැරනි සන්ස්කෘතිය රැකගන්න ඔනෙ , අඩුම තරමෙ එකට උත්සහයව්ක්වත් ගන්න ඔනෙ ,

    උඹලට පිස්සු බන්.මීට අවුරුදු 2000කට කලින් තිබුන සංස්කෘතිය අද තියෙනවද? අද තියෙන්නේ පෘථුග්‍රීසි,ඉංග්‍රීසින්ගෙන් හම්බ වුන වික්ටෝරියා සංස්කෘතිය.නමුත් මේක හෙට වෙනස් වෙනවා.හෙට තියෙන සංස්කෘතිය නෙවෙයි අනිද්දා තියෙන්නේ.
    ලංකාවේ වසර සීයකට කලින් තිබුනේ වෙන සංස්කෘතියක්.අපිට එකම සංස්කෘතියක ඉන්න බෑ.සංස්කෘතිය කියන්නේ කාලීනව වෙනස් වෙන දෙයක්.අපි ඒකට හැඩගැහෙන්න ඕන.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපේ පරන සන්ස්කෘතිය රකින වගකීම තියෙන්නෙ කෞතුකාගාරෙටයි. පුරා විද්‍යාවටයි. එතනින් එහා සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.:dull:

    :rolleyes::lol:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    උඹලට පිස්සු බන්.මීට අවුරුදු 2000කට කලින් තිබුන සංස්කෘතිය අද තියෙනවද? අද තියෙන්නේ පෘථුග්‍රීසි,ඉංග්‍රීසින්ගෙන් හම්බ වුන වික්ටෝරියා සංස්කෘතිය.නමුත් මේක හෙට වෙනස් වෙනවා.හෙට තියෙන සංස්කෘතිය නෙවෙයි අනිද්දා තියෙන්නේ.
    ලංකාවේ වසර සීයකට කලින් තිබුනේ වෙන සංස්කෘතියක්.අපිට එකම සංස්කෘතියක ඉන්න බෑ.සංස්කෘතිය කියන්නේ කාලීනව වෙනස් වෙන දෙයක්.අපි ඒකට හැඩගැහෙන්න ඕන.

    ane pako.. aluth wenawayi kiyala heluwen paare yannada?
    5.gif
    nikan gon katha nokia hitpan para kotiya
     
    • Like
    Reactions: SheZzmax

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ane pako.. aluth wenawayi kiyala heluwen paare yannada?
    5.gif
    nikan gon katha nokia hitpan para kotiya

    සමහරවිට මිනිසුන් ආපහු හෙලුවෙන් යන සංස්කෘතියක් එන්නත් පුලුවන්.ඒක ඒ කාලෙට වරදක් නොවෙන්න පුලුවන්. හැමෝම හෙලුවෙන් ඉන්නවනම් අපිත් හෙලුවෙන් ඉන්න එක ප්‍රශ්නයක් නෑනේ.
     
    • Like
    Reactions: rudayas

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    gon kathawak ney ban , meka liyapu gon bijjata kyianan tiyenyn
    yako mewage deykata baudda kodi aran lama sari andala parey yannada kiyanne
    ape un Muslim unta baninawa ganunta salakanna danne naha kiya kiya
    meka liyapu ekatath tiyenny arunta tiyenwa wage gobba adahas thamai