pranathlcp Nov 17, 2015 මචන් උඹ වීඩියෝ එක එම්බඩ් කරලා තිබුන විදියත් වැරදි බන්..URL එකේ වීඩියෝ ID එක විතරයි යූටියුබ් ටැග්ස් අතරට දන්නා ඕනේ..මේ, උඹ දාපු පොස්ට් එක ඩිලීට් කරපංකෝ පුළුවන් නම්..ත්‍රෙඩ් එක ස්ලෝව් වෙනවා බන්..
මචන් උඹ වීඩියෝ එක එම්බඩ් කරලා තිබුන විදියත් වැරදි බන්..URL එකේ වීඩියෝ ID එක විතරයි යූටියුබ් ටැග්ස් අතරට දන්නා ඕනේ..මේ, උඹ දාපු පොස්ට් එක ඩිලීට් කරපංකෝ පුළුවන් නම්..ත්‍රෙඩ් එක ස්ලෝව් වෙනවා බන්..