facebook තරග

rachitha89

Member
May 7, 2009
580
16
0
ooka kiwwata mokada bn wenne :rofl:
man tab 3 , tshirs, wachres, vouchers,, podi podi gadget win karala thiyenwa:P

MGAE EVA OKKOMA METHANA KIVVOTH UBALA VISVASA KARAYIDA NAM DAN NEE. MATATH TAB2YI, HUAWEI MEDIAPAD 1YI, SAMSUNG CHAMP 4N 1YI,CORBY 2 4N 1YI, FREE TRIPS,VOUCHERS,SWATCH, MOVIE TICKETS,FOOD CITY VOUCHERS LOVETH NATHI THAVA HENA GODAK TIYENAVA. :shocked:
THAMA FREE PITARATA TOUR EKAK NAM YANNA BARIVUNA :( :P
 
Last edited:

rachitha89

Member
May 7, 2009
580
16
0
අපි නම් ඕවට අහු වෙන්නේ නෑ...... S4 නෙවේ, ලේලන්ඩ් එකක් දෙනවා කිව්වත්..... :no:

ඇත්ත එවත් තියෙනවා මචන් හැබැයි කලාතුරකින්. බොරු එවායෙ ගොඩක් contestඑක ඉවරවෙන දවසක් නැ.page eke LIKES පොඩ්ඩයි තියෙන්නෙ. compnay Details nee. Derana ehema sira S4 dunna but කොහොම තෙරුවද කියන එක :no:
 
rachitha89

Member
May 7, 2009
580
16
0
ooka kiwwata mokada bn wenne :rofl:
man tab 3 , tshirs, wachres, vouchers,, podi podi gadget win karala thiyenwa:P

Godak eva tomtop eken neda?:P unge nikam deepu wondermedia tab eka nam melo rahak nee.godak lanakave name tibba evun dinala tibba gaanu ehemath hitiya .nikan deepu nisa avulakuth nee :P gamevath veda nee eka hinda da kohedo nikan dunne. ekalema mama eka 10kata vikka. mama ova okkoma dannava bn :)tax ehema ahuvunanam kapothiyi.
 
rachitha89

Member
May 7, 2009
580
16
0
ela ela. luck eka thiyeee nan goda :)

samahara photos valata likes ehema ganna puluvan nam win karanna prize tiyenava one tharam mama dakala tiyenava habayi itin ape ayyala Komahari likes vadi karagena game eka goda danava :P evayi like deepu evunge tiyenneth Lankave namuth neve :shocked:
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Godak eva tomtop eken neda?:P unge nikam deepu wondermedia tab eka nam melo rahak nee.godak lanakave name tibba evun dinala tibba gaanu ehemath hitiya .nikan deepu nisa avulakuth nee :P gamevath veda nee eka hinda da kohedo nikan dunne. ekalema mama eka 10kata vikka. mama ova okkoma dannava bn :)tax ehema ahuvunanam kapothiyi.
    ow
    kawda bn 10kata gaththe :shocked:
    man eeka dunne 3kata:lol:
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    තවත් බොරුකාර page එකක් Report කරන්න යාලුවනෙ https://www.facebook.com/ftmsglobalsrilanka බොරුවට වැඩිම Likes තියෙන කෙනාට Sony Xperia P phone එකක් දෙනවා කියලා ලස්සන ප්‍රොෆයිල් pic එකක් තිබ්බ අඩුවෙන් Likes ගත්ත Girl කෙනෙකුට දුන්නා :angry:මෙවාගෙ page report කිරීම ඔබෙ යුතුකමයි.

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මෙන්න තවත් සැම්සුන් ගැලක්සි S4 තරහයක්. මෙය පවත්වන ලද්දෙ https://www.facebook.com/ipmsrilanka ආයතනය.මෙහිදී ජයග්‍රාහකයා Randomly තොරගන්නා බව මුලින් පැවසුවද පසුව ජයග්‍රාහකයා කර ඇත්තෙ ඔවුන්ගෙ ආයතනයෙ ඉගෙනුම ලැබු Girl කෙනෙක්.Randomly winner තොරද්දිත් ඔවුන්ගෙ ආයතනයෙම කෙනෙක් දිනීම විහිලුවක් :rolleyes:ඔවුන් කැමති කෙනා winner කර fans ලා රවට්ටා ඇති බව පෙනෙ.:angry::angry:

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙන්න තවත් සැම්සුන් ගැලක්සි S4 තරහයක්. මෙය පවත්වන ලද්දෙ https://www.facebook.com/ipmsrilanka ආයතනය.මෙහිදී ජයග්‍රාහකයා Randomly තොරගන්නා බව මුලින් පැවසුවද පසුව ජයග්‍රාහකයා කර ඇත්තෙ ඔවුන්ගෙ ආයතනයෙ ඉගෙනුම ලැබු Girl කෙනෙක්.Randomly winner තොරද්දිත් ඔවුන්ගෙ ආයතනයෙම කෙනෙක් දිනීම විහිලුවක් :rolleyes:ඔවුන් කැමති කෙනා winner කර fans ලා රවට්ටා ඇති බව පෙනෙ.:angry::angry:

    adee siraa bn. nodakin mun:angry:
    reported :angry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Ceylon Automobile

    https://www.facebook.com/photo.php?...414311478622205.111308.155053437881345&type=1

    1377097_559565297430155_2011033636_n.jpg

    another fake fb promotion