EK Photography September 2013 (Part II)

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    i8BOxoq.jpg


    September මස අපගේ EK Photography තරඟය සඳහා දෙවැනි කොටස මෙතනින් ඇරඹීමට සැලසුම් කර ඇත.

    photos දැමීමේදී පිළිපැදිය යුතු කරුණු :

    1. මොබයිල් එකකින්හෝ වෙනත් ඕනෑම කැමරාවකින් ගත් චායාරුප මෙහි පලකළ හැකියි.
    2. සියලුම චායාරුප 800x600 ප්‍රමාණයෙන් තිබිය යුතුයි.
    3. එක් අයෙකුට තරඟය සඳහා ඉදිරිපත් කල හැක්කේ පින්තුර 8ක උපරිමයකට යටත්වයි.
    4. Landscape photography, Black and white photography‎, Nature photography,Portrait,Macro/Micro Photography, Fashion photography‎, Wildlife photography, Street photography යන වර්ග වලින් එක වර්ගයකට එක පින්තුරය බැගින් එක එක වර්ග වලට උපරිම පින්තුර 8ක් එක අයෙකුගෙන් ඉදිරිපත් කල හැක.
    5. පින්තුර දැමීමේදී එම පින්තුරයට අදාළ ප්‍රවර්ගයත් (category) සමඟ දමන්න.

    මෙතැන් සිට පින්තුර තරඟය සඳහා පල කල හැක
    September මස 30 වන තෙක් තරඟය විවෘරතය.
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සුබ පැතුම් අගෝස්තු ජග්‍රාහකයන්ට....
    මේ පාරත් සුපිරි ඡායාරූප එකතුවක් දැකගන්න ලබෙවි කියල හිතනවා :)

     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    Xperia S™

    Part I ඉවර නිසා Part II එකට සෙට් උනා:rofl:
    4න් එකෙන් ගත්ත ඒවා හොදේ:rolleyes:
    ak9ab4.png

    මේක එඩිට් කරලා නැ
    eikxf5.jpg


    n4h1l2.png

    මං කැමතිම එක:love:
    උඩ 2ම 4න් එකෙන්ම edit කලේ
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Part I ඉවර නිසා Part II එකට සෙට් උනා:rofl:
    4න් එකෙන් ගත්ත ඒවා හොදේ:rolleyes:
    ak9ab4.png

    මේක එඩිට් කරලා නැ
    eikxf5.jpg


    n4h1l2.png

    මං කැමතිම එක:love:
    උඩ 2ම 4න් එකෙන්ම edit කලේ

    :shocked::shocked:uparimai bn:yes::yes::cool: mokadda phone eka??
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Thx මචං:D.ගොඩක් අසයි Photography වලට.:P
    Xperia S™ :love: + Default photo editor :baffled:

    godak aya asai bn photography walata:yes:
    mona unath umbata talent eka ange pihitala thiyanawa:cool:
    tika dawasak indala DSLR ekak aran wadeta bahapan;)

    Photography igenaganna asai nan menna thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1514339
    okkoma lassanata kiyala dila thiyanawa ape amilaboy:yes::yes:;)