ado patta bn![]()
![]()
![]()
![]()
![]()
දාන්න ලේසි නිසා fb දාලා දැම්මා..
හොදයිද මයි වැඩ..![]()


ado patta bn
man ada winners lawa thoranna hitiye eth koheda meka patan gaththa ekek wath penna nane![]()
හුටා මේකේ දිනපු උනුත් තොරනවයි..
![]()
හුටා මේකේ දිනපු උනුත් තොරනවයි..
මං මේක එදා දැකලා නිකම් බම්පියක් දැම්මා .. එලකිරියේ වැඩක් නිසා..
පස්සේ පින්තුරයක් දාන්න![]()
![]()
අද තමා ඉතින් slt උන් මේකෙන් නෙට් යන්න පුළුවන් තත්වෙකට පත් කරේ..![]()
![]()
ඉතින් අද දැම්මා..




bump



ekek wath pennawath na



. උ තමයි edit කොරන්න මට software එකක් හොයල දුන්නේ
ado meka nan patta![]()
oya beach eka Yala Cinnamon Wild eka border eke tiyenne,ude nagitala podi visit ekak daanna ona ban lassana balanna,habayi photo gahanakota aliyek pitipassen innath bari na 

පට්ටයිඋබල මෙතන පිස්සු හැදෙන පට්ට පට පට පොටෝ කෑලි දානවා දැකල මටත් හිතුන මම ගත්තු ඒවා ටිකකුත් දාන්න . හැබැයි තොපිල මට කින්ඩි දානවා එහෙම නෙවෙයි මේවා දැකල
විශේෂයෙන් ස්තුති කරන්න ඕන After_math සහෝදරයට . උ තමයි edit කොරන්න මට software එකක් හොයල දුන්නේ
අලුතෙන් පුළුල් කරපු කොළබ වරායේ දියකඩනය.පොඩ්ඩක්වත් එඩිට් කරල නැහැ.