මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

    මේ සින්දුවේ විනාඩි 1.40 ඉදල 2.08 වෙනකල් බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

    මතක් වෙන කෙනාගෙ නම විතරක් සදහන් කරන්න..:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thappe dakkama Gayeshawa :P :D

    ෆ.....ක්............... :baffled::baffled:
    උඹලට කැඩිච්ච තාප්පයක් දැක්ක ගමන් ගයේෂාගේ පියාඹන හංසයෝ...ආ සොරි පියාඹන මාලුවො මතක් වෙනවද.. :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆ.....ක්............... :baffled::baffled:
    උඹලට කැඩිච්ච තාප්පයක් දැක්ක ගමන් ගයේෂාගේ පියාඹන හංසයෝ...ආ සොරි පියාඹන මාලුවො මතක් වෙනවද.. :P

    ෆිල්ම් එකේ නම පියාඹන මාළුවෝ උනාට පියාඹන හංසයෝ ගයේෂාගෙ නේ.............;);););););)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෆ.....ක්............... :baffled::baffled:
    උඹලට කැඩිච්ච තාප්පයක් දැක්ක ගමන් ගයේෂාගේ පියාඹන හංසයෝ...ආ සොරි පියාඹන මාලුවො මතක් වෙනවද.. :P
    Ganan ganda epa Kudaa lamaine ban. Ammapa usa thappayak dakkama aniwa mathak wenawa ;)
     
    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    2gtxn3p.jpg

    meyane bun inne...apo dan ithin atha pawichi karanna wey nikan hitapu mata meyawa pennuwane umba
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර පිටසක්වල එකෙක් එක්ක යාලුවෙච්චි පලියට මෙලෝ යකෙක්ට තේරෙන්නේ නැති සින්දුවක් හදපු අපේ ලංකාවේ මලහොන්තුවක් තමා මට මතක් වෙන්නේ........