Mustafa Center ලංකාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංගප්පූරුවේ වෙසෙන ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සලකන Mr. Mustaq Ahamed ඔහුගේ Mohamed Mustafa’s of Singapore හි ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අපේක්ෂිතය.

    ශ්‍රී ලංකාව තුල MC, Liberty Plaza, Crescat වැනි සුළු පරිමාණ වෙළඳ සංකීර්ණ පැවතියද වෙළඳපොල තුල දිගු කාලයක සිට Walmart, Carrefour වැනි සුවිශාල වෙළඳ සංකීර්ණයක අවශ්‍යතාවය පැවතුනි.

    මෙම වෙළඳපොළ අවස්ථාව ග්‍රහණය කරගනිමින් Mustafa’s of Singapore හි ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට එහි කළමණාකාරිත්වය තීරණය කොට තිබේ.

    මෙය කොටහේන ප්‍රදේශයේ ඉදිකිරීමට අපේක්ෂිත අතර එමගින් දේශීය විදේශීය සංචාරකයනට සේවා සපයා සිංගප්පූරුව මෙන්ම වෙළඳාම සඳහා වන සංචාරක පාරාදීසයක් බවට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.

    ඇමරිකානු ඩොලර් මිලියන 115 වන මෙම මිශ්‍ර සංවර්ධන වියාපෘතිය සඳහා කාමර 975 හෝටලයක්, වර්ග මීටර 142,125 සුවිශාල වෙළඳ සංකීර්ණයක්, නවාතැන් කාමර 400 සහ රථ 1000 නැවැත්විය හැකි රථ ගාලක්ද ඇතුලත්ය.

    මේම වැඩසටහන හරහා එකම වහලක් යටින් විශාල සේවා ප්‍රමාණයක් ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර මේ වන විටත් මේ සඳහා වන ආයෝජන ගිවිසුම් අත්සන් කොට ඇත.





    source :33000
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mustafa+Center-33000lk-.jpg


    Mustafa+Center-33000lk-+(1).jpg
    ]

    Mustafa+Center-33000lk-+(2).jpg


    Mustafa+Center-33000lk-+(3).jpg


    Mustafa+Center-33000lk-+(4).jpg


    Mustafa+Center-33000lk-+(5).jpg