Elakiri එකේ Age of Empire play කරන අය සහ play කරන්න කැමති අයට online සෙට් වෙලා සෙල්ලම් කරන විදියක් තමා මේ කියන්න යන්නේ.
AOE කියන්නේ සෑහෙන්න පරණ ඒත් තාමත් සෑහෙන්න ජනප්‍රිය game එකක්. මේක Strategic Games වර්ගයට අයිති එකක්. AOE තනියෙන් සෙල්ලම් කරන එක වෙලා යන , වගේම ටිකක් කම්මැලි වැඩක්. ඒත් පුරුදු වෙන්න ඒක හොඳයි. වැඩේ කියන්නේ, online ගහන එක නම් මාර fun ඒ වගේම වැඩි පුරුද්දක් ඕනේත් නෑ
.... සාමාන්‍ය games play කරන්න දන්නවා නම් මේක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්
.
මේ ගේම් එකේ Online play කරන මෝඩ් කීපයක් තියෙනවා. ප්‍රසිද්ධම ක්‍රම තමා,
Death Match -
මේකේ තියෙන්නේ, ඉක්මනට කාසල්, බැරැක්ස්, වගේ ඒවා හදා ගෙන soldiers ලාත් හදා ගෙන හතුරට පහර දෙන්න. ඒ අතරේ resources හොයන්නත් ඕන. මිනිස්සු හදලා, ගස් කපලා, රත්රන්, කළුගල් කඩලා, කුඹුරක් වගේ කරගෙන යුද්ධෙ අතරමැද ආර්ථිකය හදා ගන්න ඕනේ. Research පවා කරන්න ඕන. ඒ වගේම් තමන් ඉන්න Age එකත් වැඩි කර ගන්න ඕනේ. මේවා play කරනකොට තේරෙනවා.
Custom Scenario -
මේවා එක එක විදියට තියෙනවා. එක එක අය හදපු මැප් වල, නීති රීති වලට අනුව සෙල්ලම් කරන්න තියෙන්නේ... පුරුදු වෙන්න නම් හරිම ලේසි. ගොඩක් වෙලාවට මරා ගන්නමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට resources full දෙනවා... ඒ නිසා ඒ ගැන හිතන්න ඕන නෑ. කෙලින්ම ගහ මරා ගන්න තියෙන්නේ. මේවත් ඉක්මනට අල්ල ගන්න පුළුවන්. CBA (NEW/HERO/V5) , RCB GOLD වගේ ඒවා මාර ප්‍රසිද්ධයි. ඕවා ගැන මුලින් වැඩිය හිතන්නෙපා. මාත් දවසෙන් දෙකෙන් අල්ල ගත්තා වැඩේ
හරි දැං බලමු මේක කොහොමද online සෙල්ලම් කරන්නේ කියලා....
මුලින්ම ගේම් එක බාගත කර ගන්න ඕනේ. ටොරන්ට් ලින්ක් එකක් දාන්නම්, ඒකෙන් ගන්න. ටොරන්ට් බැරි අය http://www.zbigz.com/ එකට ටොරන්ට් file එක හරි, මැග්නට් ලින්ක් එක දාලා ගන්න.
Torrent Link
මේක තමා මට ලැබුනු පොඩිම AOE කොපි එක. only 177.21 MiB
මේක බෑවට පස්සේ, කොහාට හරි extract කර ගන්න. කොතන උනත් කමක් නෑ. දැං ඕන නම් single player සෙල්ලම් කරලා ටිකක් පුරුදු උනාට කමක් නෑ
.
ඒ වැඩේ ඉවර උනා නම් ඊලඟට තියෙන්නේ, Voobly සයිට් එකට ගිහින්, account එකක හදා ගන්න. ඊට පස්සේ එතන ඇති vooly client setup එක. ඒකත් බාගත කරලා install කර ගන්න. දැං voobly start කරලා, කලින් register උනු account එකෙන් Login වෙන්න.
දැං අන්තිම වැඩේ.... Voobly login උනාම, එනවා Game Browser කියලා window එකක්. එතන ඇති Age of Empires II: The Conquerors කියලා section එකක්. එතනින් New Player Lobby කියන එක තෝරන්න.
මේවා තෝරද්දි එක එක ඒවා download වෙනවා. ඒවා වෙන්න දෙන්න. දැං ඔය New Player Lobby එකට ආවම, Game Diagnosis කරන්න අහනවා. අනිවා ඒක කරන්න. ඒක ආවෙ නැත්නම් හරි, හරියට වැඩේ කෙරුනේ නෑ කියලා හිතෙනවා නම්, ඔය අන්තිමට ආපු Window එකේ Option -> Diagnostic Tool කියන එක තෝරන්න. මෙතනදි අර ගේම් එක දාපු තැන අහාවි... ඒක හරියට තෝරන්න. ගේම් එකේ .exe එක තේරුවා නම් ගොඩ. මේ විදියට කීප වතාවක් Diagnostic tool එකෙන් game එක scan කරන්න. දාන්න ඕන පැච් ඔක්කොම auto දා ගන්නවා. අන්තිමට ඔක්කොම හරි කියලා කියාවි.
එච්චරයි. දැං තියෙන්නේ සෙල්ලම් කරන්න. ඔය Window දැනට කට්ටිය host කරපු Games ඇති. එවායින් එකකට join වෙලා සෙල්ලම් කරන්න. මුලින් ටිකක් අමාරු වේවි. ගොඩක් වැඩ කාරයෝ තමා වැඩිපුර ඔතන Online ඉන්නේ. හොඳම දේ තමා, තමන් Game එකක් Host කරන්, password එකක් ඒකට දාගෙන, තනියම සෙල්ලම් කරන එක. තමන් Host කලාම, උඩ menu එකේ එනවා Single Player tick එකක් දාන්න. ඒක දා ගත්තම Computer එකත් එක්ක ඔය ඕන Scenario එකක් play කරන්න පුළුවන්.
මෙහෙමයි රෑට සෙල්ලම් කරනවා නම්, මාත් ඉන්නවා.... සෙට් වෙනවා නම් PM එකක් දාන්න. අළුත් අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්නම්. ගහලා තියෙන අය ඉන්නවා නම් ඒත් සෙට් වෙන්න.
දැනට voobly සෙල්ලම් කරන අය ඉන්නවා නම් එත් කියන්න. කට්ටිය සෙට් කරන් පුරුදු පුහුණු වෙලා, පස්සේ Tournament උනත් තියන්න පුළුවන්.
කට්ටිය රට වටේ වෙඩි තියන්නේ නැතුව මේ වගේ මොලේ පාවිච්චි වෙන game එකකුත් ඉඳලා හිටලා හරි ගහමු....
එහෙනම් මම ගියා.... සෙට් වෙන්න කැමති අය කියන්ඩෝ................
AOE කියන්නේ සෑහෙන්න පරණ ඒත් තාමත් සෑහෙන්න ජනප්‍රිය game එකක්. මේක Strategic Games වර්ගයට අයිති එකක්. AOE තනියෙන් සෙල්ලම් කරන එක වෙලා යන , වගේම ටිකක් කම්මැලි වැඩක්. ඒත් පුරුදු වෙන්න ඒක හොඳයි. වැඩේ කියන්නේ, online ගහන එක නම් මාර fun ඒ වගේම වැඩි පුරුද්දක් ඕනේත් නෑ
.... සාමාන්‍ය games play කරන්න දන්නවා නම් මේක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්
.මේ ගේම් එකේ Online play කරන මෝඩ් කීපයක් තියෙනවා. ප්‍රසිද්ධම ක්‍රම තමා,
Death Match -
මේකේ තියෙන්නේ, ඉක්මනට කාසල්, බැරැක්ස්, වගේ ඒවා හදා ගෙන soldiers ලාත් හදා ගෙන හතුරට පහර දෙන්න. ඒ අතරේ resources හොයන්නත් ඕන. මිනිස්සු හදලා, ගස් කපලා, රත්රන්, කළුගල් කඩලා, කුඹුරක් වගේ කරගෙන යුද්ධෙ අතරමැද ආර්ථිකය හදා ගන්න ඕනේ. Research පවා කරන්න ඕන. ඒ වගේම් තමන් ඉන්න Age එකත් වැඩි කර ගන්න ඕනේ. මේවා play කරනකොට තේරෙනවා.
Custom Scenario -
මේවා එක එක විදියට තියෙනවා. එක එක අය හදපු මැප් වල, නීති රීති වලට අනුව සෙල්ලම් කරන්න තියෙන්නේ... පුරුදු වෙන්න නම් හරිම ලේසි. ගොඩක් වෙලාවට මරා ගන්නමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට resources full දෙනවා... ඒ නිසා ඒ ගැන හිතන්න ඕන නෑ. කෙලින්ම ගහ මරා ගන්න තියෙන්නේ. මේවත් ඉක්මනට අල්ල ගන්න පුළුවන්. CBA (NEW/HERO/V5) , RCB GOLD වගේ ඒවා මාර ප්‍රසිද්ධයි. ඕවා ගැන මුලින් වැඩිය හිතන්නෙපා. මාත් දවසෙන් දෙකෙන් අල්ල ගත්තා වැඩේ

හරි දැං බලමු මේක කොහොමද online සෙල්ලම් කරන්නේ කියලා....
මුලින්ම ගේම් එක බාගත කර ගන්න ඕනේ. ටොරන්ට් ලින්ක් එකක් දාන්නම්, ඒකෙන් ගන්න. ටොරන්ට් බැරි අය http://www.zbigz.com/ එකට ටොරන්ට් file එක හරි, මැග්නට් ලින්ක් එක දාලා ගන්න.
Torrent Link
මේක තමා මට ලැබුනු පොඩිම AOE කොපි එක. only 177.21 MiB

මේක බෑවට පස්සේ, කොහාට හරි extract කර ගන්න. කොතන උනත් කමක් නෑ. දැං ඕන නම් single player සෙල්ලම් කරලා ටිකක් පුරුදු උනාට කමක් නෑ
. ඒ වැඩේ ඉවර උනා නම් ඊලඟට තියෙන්නේ, Voobly සයිට් එකට ගිහින්, account එකක හදා ගන්න. ඊට පස්සේ එතන ඇති vooly client setup එක. ඒකත් බාගත කරලා install කර ගන්න. දැං voobly start කරලා, කලින් register උනු account එකෙන් Login වෙන්න.

Last edited: