Age of Empire 2 Online Play කරමු

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    download karala extract karala empires2 kiyana eka click karala giyama mcn screen eka blur wenawane, sound witarai. ay e ?

    ube link eken download kare

    මචං voobly එකෙන් පැච් කරලා පාවිච්චි කරපන්.... අවුල් ‍‍ඔක්කොම voobly fix කරනවා. මමත් කෙලින්ම run කරලා බලලා ‍නැ.
    කොහොමත් empires2.exe එක පාවිච්චි කරන්නේ single player ගහන්න විතරයි... multiplayer වලට පාවිච්චි වෙන්නේ Age2_x1 කියන ‍Folder එක ඇතුලේ තියෙන Age2_x1.exe එක‍. voobly වලින් ගහනකොට auto game එක load වෙනවා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan mana mmay magula anawa .. mak nati wannema naa ba

    onvVx8N
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ela math set wennam

    එල සෙට් වෙමු ....

    onvVx8N.jpg



    YES " dunnama HAri ekan mokakda illanwa.. Voobly.exe kiyan eka dunnama ayerth multa anwa

    ඔතන දෙන්න ඕන AOE Extract කරපු තැන තියෙන Empires2.exe හරි Age_2x/Age_2x.exe එක හරි. එතකොට game එක patch කර ගන්නවා.

    my voobly ID : hews

    එල මම request එකක් දාන්නම්

    single player

    බලපිය මුන්ගේ සේනාව :oo: මම අසරණ නිල්




    උඔ Death match එකක්ද ඔය ගහන්නේ ? Starting age එක මොකද්ද තේරුවේ ? සාමාන්‍යයෙන් starting age එක Dark Age නම්, Difficulty: Hard දාගෙන ටිකක් අමාරුයි ගහන්න.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම play කරපු games වලින් මම ආසම එකක් මේක. ඉස්සර මම පැල් බැඳගෙන ඕක ගැහැව්වෙ. මරාගෙන මැරෙන අය, නැව්.... අලි... පට්ට. save කර කර ගහනව. :D
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම play කරපු games වලින් මම ආසම එකක් මේක. ඉස්සර මම පැල් බැඳගෙන ඕක ගැහැව්වෙ. මරාගෙන මැරෙන අය, නැව්.... අලි... පට්ට. save කර කර ගහනව. :D

    මේක පට්ටම Stratergic game එකක්. හොඳට මොලේ කල්පනා කරලා තමා ගහන්න ඕන. තාමත් ජනප්‍රිය ඒකයි. ආයිත් සෙට් වෙලා ගහමු. මොකද කියන්නේ.