download karala extract karala empires2 kiyana eka click karala giyama mcn screen eka blur wenawane, sound witarai. ay e ?
ube link eken download kare
මචං voobly එකෙන් පැච් කරලා පාවිච්චි කරපන්.... අවුල් ඔක්කොම voobly fix කරනවා. මමත් කෙලින්ම run කරලා බලලා නැ.
කොහොමත් empires2.exe එක පාවිච්චි කරන්නේ single player ගහන්න විතරයි... multiplayer වලට පාවිච්චි වෙන්නේ Age2_x1 කියන Folder එක ඇතුලේ තියෙන Age2_x1.exe එක. voobly වලින් ගහනකොට auto game එක load වෙනවා.
මම අසරණ නිල්
