බෙලුහුල්ඔය,හපුතලේ ගමන

winduj

Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග )

    ඔන්න එහෙනම් කාලේකට පස්සේ....මගේ පරන elakiri user එකේ password මතක නැ...එ කලේ එක හදපු yahoo mail එකත් වෙඩ නැ...එ නිසා අලුත් එකක් හදාගත්තා......අපරාදේ මගෙ 2006 ඉදන් තිබ්බ account එක....


    මේ මගේ පරන ... චාරිකා විස්තර

    අපේ නකල්ස් ගමන ...
    අපි Knuckles ගියා 160 photos

    http://www.elakiri.com/forum/showthread.php?t=1119856


    ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
    http://www.elakiri.com/forum/showthread.php?t=1525124




    ========================================================
    Camera
    Canon SX30IS
    sx30is_586x186.jpg


    ඔන්න එහෙනම් පහුගිය පාසැල් නිවාඩු කාලේ....අගෝස්තු මාසේ
    බෙලුහුල් ඔය,හපුතලේ ගමන
    දවස් 3නක්....
    480Km ක්



    HOTEL WEB link : http://www.lankahotel.com/
    12 CHK IN ,13 ,14 CHK OUT (FULL BOARD ) ,3 Adults , 3 kids = 24,000Rs
    සතිඅන්තයේ යන්න හිටියත් නවාතැන full booking නිසා සදුදා,අගහරුවාදා,බදාදා තමයි ගමන
    උදේ 6 ට කිට්ටුවෙලා මාලඹේන් පිටත් උනා.....
    7.30 වෙද්දි ඇහැලියගොඩ කිට්ටුවදි බඩගින්නක් අවා....ඉතින් කෑම කනගමන් වට පිටාව පොඩ්ඩක් ලස්සන බැලුවා.....
    5fed.jpg


    jzh5.jpg


    rg6a.jpg


    bcgq.jpg


    කලා පිටත් උනා...ඊටපස්සේ අද දවසේ අපේ පළමුවැනි නැවතුම

    පැල්මඩුල්ලේ කිරිදි ඇල්ල...

    පැල්ල මඩුල්ල ටවුමට 600ක් මෙහායින් වමට තියෙන පාරේ සැලකිය යුතු දුරක් ගියහම තමයි මේ බොර්ඩ් එක හම්බ වෙන්නේ...
    fkc2.jpg


    0xmv.jpg


    uclz.jpg


    කාලේකට ඉහත හොදට තිබ්බ තැනක්...දැන් නම් අතඇරලා දාලා....කිසි සැලකිල්ලක් නැතිව

    ටිකට් ගන්න තැන් ගරාවැටිලා.....
    jwi6.jpg


    qr3h.jpg


    0a1l.jpg


    llvk.jpg


    bjz9.jpg


    ctpd.jpg

    හරිම සුන්දර දිය ඇල්ලක්
    8h0p.jpg


    wicx.jpg


    94hj.jpg


    td1d.jpg


    zp4p.jpg


    abhz.jpg


    මේතනට ලස්සනට් පේනවා...වැහි කාලයටනම් ලස්සන ඇති හුගක්....
    මෙතනින් පහලටත් යන්න පුලුවන්,පඩි 600ක් වගේ තියෙනවාලු....නමුත් දැන් සම්පූර්නයෙන් කැලේ වැවිලා...
    අපිට ඉස්සෙල්ලා බයික් එකක් ආපු කපල් එකක්නම් පහලට ගියා....කැලේ ඇතුලට.....

    අපි මෙතනින් ආපසු හැරුනා.....ඇගට ගුණයි....ඒක...


    අපහු එද්දි ගමේ සුන්දරත්වයත් බලමින් ආවා....
    9e5t.jpg


    woee.jpg


    nigv.jpg


    උදේ 10 ට: ආපහු A4 පාරදිගේ බලංගොඩ ට අවා......

    j9ps.jpg
     
    Last edited:

    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    ඉතාව පැහැදිලි කාළගුණයක් තිබ්බේ...මාස 2කින් වගේ වැහැලා නැ.....
    e5cw.jpg


    me9h.jpg


    b4o1.jpg


    6z6v.jpg


    bb41.jpg


    rhdg.jpg


    v3up.jpg

    නෑවේ නැත්නම් වැඩක් නැ.....හොදම තැන බෙලිහුල් ඔය

    හැරෙව්වා බෙලිහුල් ඔය තනායමට....
    57un.jpg


    hh1n.jpg


    eb58.jpg


    0os8.jpg


    1swt.jpg


    vpj9.jpg


    3cll.jpg


    urc4.jpg


    afuh.jpg


    sjjh.jpg


    i522.jpg


    hlbv.jpg


    h2a1.jpg


    glju.jpg


    aexg.jpg


    cpxm.jpg


    o7nc.jpg


    n5hd.jpg


    oncd.jpg


    jish.jpg


    zrmc.jpg



    12:30 ට දවල් බුෆේ එක....වෙලාව තියෙන නිසා ගගට බැස්සා නාන්න....හිතේ හැටියට නා ගත්තා......

    hyd4.jpg


    bc41.jpg


    jjcg.jpg


    yggy.jpg


    f6sp.jpg


    sw6a.jpg


    np65.jpg


    f6dl.jpg


    මෙතනට නාන්න එනවානම් ගගෙන් අනික් පස රජයෙන් තව පොදු නවාතැන් පලක් සකසා තියෙනවා...අහාරගන්න තැන් සමග......
    f6sp.jpg


    sw6a.jpg


    np65.jpg


    f6dl.jpg


    හොර්ටන්තැන්නට වහිනවානම් ක්ෂනිකව මේ ගගේ වතුර මට්ටම ඉහල යනවා....සැලකිය යුතු පිරිසක් මැරිලත් තියෙනවා.....
    ihb3.jpg


    o3ue.jpg


    zui4.jpg


    නාලා අවා...අපේ කැමත් ලැස්තියි....
    qcq6.jpg


    8emq.jpg


    a6mk.jpg


    2v13.jpg


    රස කියන්ඩ ඔනේ නැනේ......
    කාලා ඉවර වෙද්දි 2ට කිට්ටුයි....පිටත් උනා අපේ නවාතැන් පලට යන්ඩ.....

    yw1a.jpg


    irpu.jpg


    s399.jpg


    8uoy.jpg


    a8w8.jpg


    h0m4.jpg


    1l8s.jpg


    6n7z.jpg


    fkl1.jpg


    gh39.jpg


    බෙලිහුලොය ටවුන් එකත් පහුකරලා,පඹහින්න ටවුමත් පහු කරලා

    කළුපහන ත් පහු කරලා ( බඹරකන්ද දිය ඇල්ලට,යකාගේ පඩිපෙල හරහා ඔහිය ට යන්නේත් මෙතනින් වමට හැරිලා )
    ekjf.jpg


    zjqj.jpg


    7yu6.jpg


    i8us.jpg


    qkus.jpg


    හල්දුම්මුල්ල ට කිට්ටු උනා....
    i4nj.jpg



    මේ 175km කනුව...මෙතනින් වමට තමයි අපේ නවාතැන් පල....

    0k0t.jpg


    1qlp.jpg

    4km ක් උඩ නගින්න තියෙනවා...
    මුල් හරියේ පාර කාපට් කරනවා.....අන්තිම 2km කම් ටිකක් සවුත්තුයි.....

    6bqh.jpg


    8iwh.jpg

    ඔන්න නවාතැන....
    7gga.jpg


    n3eo.jpg


    tkiu.jpg


    33dq.jpg


    6c1b.jpg


    ishv.jpg


    8q6l.jpg


    q5av.jpg


    9apv.jpg


    jk5m.jpg


    මුහුදුමට්ටමින් අඩි 4000 කට වඩා ඉහලින්......සුපැහැදිලි දවසකට හම්බන්තොට දක්වා පේනවා...ලු

    kg0e.jpg


    hy85.jpg


    7kgr.jpg


    iypo.jpg


    3sl9.jpg


    e3bs.jpg


    m60p.jpg


    luu9.jpg


    2uf7.jpg


    2y51.jpg


    l6qv.jpg


    1u92.jpg


    rdk0.jpg


    tff5.jpg


    wxnr.jpg


    vz8g.jpg


    84p0.jpg


    x72m.jpg


    eo8o.jpg


    ohzp.jpg


    wwpk.jpg


    kz7z.jpg


    හවස තව කොහෙවත් නොගිහින් මේතනම වටපිටාව බලමින් ඉන්න තීරනය කලා....
    7xs3.jpg


    hnrf.jpg


    kwhi.jpg


    kmq3.jpg


    yvmv.jpg


    rcad.jpg


    ix0s.jpg


    fqu5.jpg


    l8pu.jpg


    h4vm.jpg


    b1yh.jpg


    bcx0.jpg


    diix.jpg


    hamq.jpg


    podm.jpg


    8252.jpg


    d5im.jpg


    6ywi.jpg


    gygj.jpg


    caxv.jpg


    y25q.jpg


    vpzu.jpg


    2wcm.jpg


    l993.jpg


    km0l.jpg


    gx2u.jpg


    ajjt.jpg


    r2bi.jpg


    2fwe.jpg


    c578.jpg


    unc9.jpg


    72fe.jpg


    8xl8.jpg


    7t0o.jpg


    8gx1.jpg


    w498.jpg


    zu6e.jpg


    zgtb.jpg


    wss6.jpg


    7gkt.jpg


    6ss0.jpg


    එදා 12 ගත්ත අවසාන පොටො ඒක....
    8oii.jpg

    ==============================================================================
    13 පාන්දර...එලිය වැටෙනකොට....
    82a1.jpg


    fy2a.jpg


    0yjo.jpg


    41qv.jpg


    ggxh.jpg


    kcm6.jpg


    0ibr.jpg


    c31o.jpg


    scal.jpg

    උදේම කාලා පිටත් උනා......
    fxv9.jpg


    8ffz.jpg


    8wth.jpg


    o6tj.jpg


    o6tj.jpg


    n8uj.jpg


    ov1n.jpg


    9i81.jpg

    .අද ලිප්ටන් සීට් ,ඇඩිශම් බංගලාව,දියලුම ඇල්ල තමයි අපේ ගමනාන්ත...


    හපුතලෙන් දකුණට හැරිලා ,දඹේතැන්න තේ වත්ත හරහා තමයි ලිප්ටන් සීට් යන්න ඔනේ.....
    agdi.jpg


    01t1.jpg


    x14b.jpg


    ptt8.jpg


    27r6.jpg


    631z.jpg

    හැම තැනකම පාර සලකුණු කරලා බොර්ඩ් ගහලා තියෙනවා....
    wq0p.jpg


    qzj0.jpg


    zccx.jpg


    ae4k.jpg


    0ahd.jpg


    k425.jpg



    i0rl.jpg


    7o2z.jpg


    yczd.jpg


    p3n6.jpg


    xosm.jpg


    ටිකට් ගන්නත් ඔනේ....
    http://imageshack.us/a/img580/5496/2fv3.jpg[/IMG]

    අපි යද්දි මීදුමකින්/වලාකුලකින් වැහිලා තිබ්බේ...ටිකකඉන් ඔක්කොම නැති උනා...ආපහු ආවා.....
    74b9.jpg


    v17l.jpg


    xljf.jpg


    9frz.jpg


    vo1f.jpg


    n4gh.jpg


    krcl.jpg


    8ti2.jpg

    ලස්සන සුන්දර සහා නියමාකාරයෙන් නඩත්තු කරන තේ වත්තක් කිව්වොත් නිවැරදි....
    kzg7.jpg


    ycnr.jpg


    io7b.jpg


    i1x8.jpg


    nddj.jpg


    q025.jpg


    65mf.jpg


    f9zg.jpg


    32d2.jpg


    u6on.jpg


    lq6x.jpg


    injl.jpg


    xj25.jpg


    c6d1.jpg


    455s.jpg


    l441.jpg


    xz93.jpg


    u871.jpg


    4f4o.jpg


    gbpd.jpg


    ldh2.jpg


    xmn4.jpg


    tadq.jpg


    dako.jpg


    ostl.jpg


    80v2.jpg


    bp73.jpg


    8ok4.jpg



    එකත් බලලා ආපහු හපුතලේ ට....
    ඔය ලේලන්ඩ් බස් එක යන පාරේ ඇඩිශම් බංගලාවට යන්න තියෙන්නේ....

    i26z.jpg


    1gpl.jpg


    9tgq.jpg


    nuwz.jpg


    rd4x.jpg


    8abn.jpg


    bzso.jpg


    n1af.jpg


    bl0u.jpg


    onbd.jpg


    මතක තියාගන්න දවල් 12 ට වහනවා..ආපහු 1:30 ට ලු විවෘත කරන්නේ.....
    wjuh.jpg


    r165.jpg


    3vqv.jpg


    nz26.jpg


    8tty.jpg


    pudg.jpg


    a8f2.jpg


    9kuf.jpg


    gavk.jpg


    1hmq.jpg


    0npc.jpg


    38zo.jpg

    ඇතුලේ පොටො ගත්තේ නැ....
    මේතනින් ස්වාභාවික ස්ට්රොබෙරි බීමකත් රස බලන්න....ඒවා මෙතනම වවන ඒවාලු....
    gzer.jpg


    4orb.jpg


    abzx.jpg


    hkta.jpg


    vfpd.jpg


    1hxg.jpg


    k3vr.jpg


    0pxf.jpg


    4h7h.jpg


    xgkj.jpg


    m2ly.jpg

    ජැම් ඒහෙමත් තියෙනවා.....

    එතනින් සමු අරන් ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා...බෙරගල.....
    o9hl.jpg


    1ulo.jpg


    p943.jpg


    ez94.jpg


    skzq.jpg


    wtqr.jpg


    wufh.jpg



    මෙතනින් වැල්ලවාය පාරේ 204 වෙනකම් යන්ඩ ඔනේ....
    g14s.jpg


    d2o0.jpg


    ivif.jpg


    x8ce.jpg



    898p.jpg


    4b81.jpg


    1ltv.jpg


    0c2k.jpg


    7m20.jpg


    v00y.jpg


    6vhd.jpg


    4rj7.jpg

    පාර සැලකිය යුතු මට්ටමකින් හොදට තියෙනවා....

    q0br.jpg


    i819.jpg


    4a10.jpg



    ඔන්න තැන...පාර අලුතින් පලල් කරලා හදනවා...ඔය සුදු හුණු දාලා තියෙන්නේ පාර යන සීමාව....
    3rb4.jpg


    37rz.jpg


    g75q.jpg

    ඇල්ලේ වතුර අඩුයි.....පහලට වැටෙන්නේ ඉස්සෙල්ලා හුලගට යනවා.....
    4wkx.jpg


    vcha.jpg


    so29.jpg


    dnti.jpg


    0n6k.jpg


    1ala.jpg


    eybp.jpg


    xoek.jpg


    drz8.jpg


    iywh.jpg


    t8wa.jpg


    එතන ලස්සන බලලා ආපහු නවාතැනට පිටත් උනා....

    9a4k.jpg


    cbqt.jpg


    7agw.jpg


    ig2r.jpg


    jbof.jpg


    13 වෙනිදා අවසාන උනා....
    ===========================================================================
    14 අපි ගෙදර එන දවස..( දුකින් )
    r38y.jpg


    2kf6.jpg


    f2hg.jpg


    ujof.jpg


    8a7x.jpg


    pd14.jpg


    0zde.jpg


    h
    oeu9.jpg




    ඔක්කොම බඩු පැක් කරගෙන අපි එන්න පල්ලම් බැස්සා.....
    මග තොට සුන්දර තැන් බලමින්
    මෙන්න තියෙනවා කළු පහණ හංදිය....

    em17.jpg


    mzsg.jpg


    1d9h.jpg


    මුලින් මම කිව්වේ...බඹරකන්ද යන පාර...
    වතුර නැතිම තරම් නිසා ඇල්ල බලන්න ගියේ නැ...පාර හොදට හදලාලු...


    හදිස්සියෙම සිරිපාදේත් පෙනුනා...මෙන්න මෙතනදි....
    zort.jpg


    tum0.jpg


    ඔන්න ඒ ගමනත් අවසානයි.....
    හවස 4ට කඩුවෙල ට ආවා....

    තව චරිකා සටහනකින් ලබන දෙසැම්බරයේ හම්බ වෙමු....
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    මචං උඹල නැවතුනා place එක මොකක්ද? මට එතන web link එක හරි contact number එක හරි දීපන්කො.

    දෙසැම්බර් vacation අවහම යන්න හොඳ තැනක් හොයා හොය හිටියෙ එතනම් සිරා වගේ... බොන්ඩ එහෙම අවුලක් නැද්ද?
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හරිම ලස්සන PHOTO ටික .
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට .
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අපේ පාර අපේ ගෙවල්.....අනිත් දවසේ කියලා වරෙල්ලා....හෙල්ප් එකක් දෙන්නවත් පුළුවන්
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    machan,
    mama me paara niwadu awahama yanna hoya hoya hitiye hoda thenak.
    niyameta thiyenawa.
    mata ubala giya then okkoma kiyapanko.PM ekak dapan.