සිරාවට අපේ රටනම් හරිම ලස්සනයි වෙන රටවල් එක්ක සම කරන්නවත් බෑහෑ.මචන් මම දැනට ලංකාවෙ නෑ අවුරුදු දෙකකට කිට්ටුයි. මෙ පොටොස් ටික දැක්කම දැන්ම ලංකාවට දුවලා එන්න හිතුනා මචන්. මමත් නුවර එලියට කිට්ටුව තමයි ඉන්නෙ. අපේ ලංකාවේ අසිරිය වෙන රටකදී දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම අපේ රට හරිම පින්වන්ත වාසනාවන්ත රටක්. මේ රට කන්නේ අපේම පාලකයො.මෙ පොටො දැක්කම මට මතක් උනේ අමරදේව ශූරීන්ගෙ මෙ සින්දුව
සසර වසන තුරු...
නිවන් දකින තුරු..
පින් කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට..
හේතු වාසනා..
මෙව අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් පින් මචන්
REP+ Add machan![]()
