EK 3D Animation & VFX Discussion Zone

Feb 26, 2009
849
62
0
මෙතන
Mama mulin Max and maya use kara.C4D maara simple...Interface ekath pahadili...rendering time poddak speed...echchara thamai...anith evva same.

Oyatanam thava igena ganna oone naa! :P

3D Movie ekata kalin,
EK eke kattiya ekathu wela podi Animation ekak or kihipahayak karamuda?
Nikan Fun ekata.
30sec-5min wage short Movies.
Youtube etc upload karamu.
SUCCESS nam passe balamu monahari karanna.
(Profitable Youtube channel ekak, Pixar wage habai podi 3D animation company ekak etc ;) :yes: :) )
Oyage Course ekath ekkama mekath karamu. course eka wagema kattiyata godak igena ganna puluwan wei mekenuth.
Minnions idea eka wage mey movies walatath oone kenekta characters objectshadala danna puluwan.

Mokada hithanne Mens Rea?
Mokada hithanne anith kattiya?

try ekak demu math 3d animation tikak dannawa
 
Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අදහස නරක නැහැ. යූ ටියුබ් චැනල් එකක් පටන් ගම්මු එළකිරි ඇනිමේෂන් කියලා!:yes::yes::yes: හැබැයි ජී ටී සහෝදරයා කණු කුණු ගායි ද දන්නේ නෑ එළකිරි නම පාවිච්චි කොරන්න එපා කියලා ????:confused::confused::confused::confused:

    මගේ ක්ලාස් එකටත් සෙට් වෙන්න ඈ. එතකොට කට්ටියට එකතු වෙලා ඇසින් දැකල කනින් අහලා සෙට් වෙලා යමක් කරන්න පුළුවන්. වැඩිපුර දේවල් එතැන දී කතා කරමු. ජය වේවා!:cool::cool::cool:

    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Elaz!

    Class ekata aniva enava, 25GB limit nisa thamai case eka, Video conference ne...

    Apo GTRZ ayya mukuth kiyanne naa, maara hondai. oone deyak kiyalath denava :)

    Case nam, Spacer Animation kiyala daamu :P Pixar wage! haha! kamathi name ekak dagena wade karamu machan!

    Jaya Weva!
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Class ekata aniva enava, 25GB limit nisa thamai case eka, Video conference ne...

    Apo GTRZ ayya mukuth kiyanne naa, maara hondai. oone deyak kiyalath denava :)

    Case nam, Spacer Animation kiyala daamu :P Pixar wage! haha! kamathi name ekak dagena wade karamu machan!

    Jaya Weva!
    ;):D:D:D:D
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මෙන්න අලුත් වැඩක්. මේක හදන හැටි ක්ලාස් ටිටෝරියල් එකක් කරන්න තමයි මම මේක හැදුවේ. ක්ලාස් ටියුටෝරියල් එකේ ෆෙරාරි Fxx කාර් එකක් හදලා රෙන්ඩර් කරන හැටි කියලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඉක්මනටම දාන්නම්.

    ප.ලි. 3D ඇනිමේෂන් ක්ලාස් එකේ වීඩියෝ ඉක්මනට දාන්නම්. පැය දෙකක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක මාර ගේමක්.:baffled::baffled:

    1239531_414173415353586_1082654297_n.jpg

    1240354_414173472020247_1691853207_n.jpg

    996616_414173522020242_109238286_n.jpg

    1240245_414173568686904_248651202_n.jpg

    63907_414173572020237_1086779105_n.jpg

    1236357_414173622020232_1532833329_n.jpg

    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Latest Project

    We are making a Cross-Platform Game for Android/WindowsPhone8/IOS and windows 7 & 8 PC...
    Game is a Side scrolling Stealth platformer,
    Gameplay is Similar to "Gun Point Steam" (search Youtube)
    Game is similar to the PC Game Commandos!
    This is the Character similar to the Green Barret Character in Commandos.

    If anyone like to join our team and make this game, feel free to PM me.
    Qualifications: Must use Cinema4D, Creative :)

    553665_1442504665974819_1234468100_n.jpg

    1240270_1442504255974860_223421026_n.jpg

    1240270_1442504255974860_223421026_n.jpg

    We Changed the Character to a Cool-BadAss from a BadAss :D

    1240108_1444459519112667_1002984661_n.jpg

    534041_1444459342446018_417958867_n.jpg

    1238170_1444459479112671_399927360_n.jpg
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Stop Me VFX Breakdown Trailer

    කාලෙකින් ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා නෑ වගේ. එහෙනම් ඔන්න මගෙන් පොඩි වැඩ කෑල්ලක්

    මම හැදුවේ.
    Autodesk Maya 2013
    Vray 2.0
    After Effects CC

    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    කාලෙකින් ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා නෑ වගේ. එහෙනම් ඔන්න මගෙන් පොඩි වැඩ කෑල්ලක්

    මම හැදුවේ.
    Autodesk Maya 2013
    Vray 2.0
    After Effects CC

    Awesome Work Bro!
    Vray Render time thama awula, epa wenava.
    Mamath track ekak kara. 3D Visual ekak karanna inne.
    Oya "Stop Me" track eka karanne salli walatada machan? :)