2013 Sep 04 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මමත් අවා
    PfuFAEN.gif

    අනේ බං උඹ කලින් 8 පාරක් ආවා කියලා ආපහු කියනවා ආවා කියලා..... සෝක්....
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අනේ බං උඹ කලින් 8 පාරක් ආවා කියලා ආපහු කියනවා ආවා කියලා..... සෝක්....

    නිළ වශයෙන් යකෝ ආවේ....
    තොට පොලිසියෙන් දඩ ගහයි ලයිට් ඩිම් කරගනින්
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනේ බං උඹ කලින් 8 පාරක් ආවා කියලා ආපහු කියනවා ආවා කියලා..... සෝක්....

    උගේ මනස හෙමින් වැඩෙන්නේ ඒකයි තාම පොඩි එකා වගේ වැඩ :sorry::sorry:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    නිළ වශයෙන් යකෝ ආවේ....
    තොට පොලිසියෙන් දඩ ගහයි ලයිට් ඩිම් කරගනින්

    අනේ බං හදිස්සියට ඒකත් අමතක වෙනවා..... ;)
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මොකද මචංලා පහුගිය දවස් වල රේඩියෝ ෂෝ තිබ්බෙ නැත්තෙ....