2013 Sep 04 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තරහා වෙලා ඉන්න එක්කෙනෙක් යාලු කර ගන්න පුලුවං සින්දුවක් ඕනෙ :(
    අනේ මන්දා බං
    මොන මගුලක් උනත් මූ දෙන සිංදුවල කියන ඒවා තේරෙන්නේ නැහැනේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකද මචංලා පහුගිය දවස් වල රේඩියෝ ෂෝ තිබ්බෙ නැත්තෙ....
    සර්වර් එතේ නට් එකක් නැති වෙලා හෙව්වා බං අපි
    අදයි හම්බුනේ කාපට් එක යට තිබිලා :rofl:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    සර්වර් එතේ නට් එකක් නැති වෙලා හෙව්වා බං අපි
    අදයි හම්බුනේ කාපට් එක යට තිබිලා :rofl:

    ඇති යන්තං අදවත් හොයා ගත්තා...