2013 Sep 04 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ
    තෝ මගේ රික්වෙස්ට් එක දුන්නේ නෑ
    හෙන ගහනවා යකෝ..
    මාව යකෙක් කරගන්න එපා හරියේ...ආපහු කියනවා බෝඩ් එකට (*&(*^(^ කියලා හොදේ :rofl:
    තෝ කෙල්ලෙක් ඉල්ලුවොත් එවෙලෙම දෙනවා
    ගෑනු කිචයියා :angry::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට දෙන්න සුදු අරලියා මල හින්දි වර්ශන් එක සංඛපාලව එකතු කරගන්නවා :rolleyes::rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ
    තෝ මගේ රික්වෙස්ට් එක දුන්නේ නෑ
    හෙන ගහනවා යකෝ..
    මාව යකෙක් කරගන්න එපා හරියේ...ආපහු කියනවා බෝඩ් එකට (*&(*^(^ කියලා හොදේ :rofl:
    තෝ කෙල්ලෙක් ඉල්ලුවොත් එවෙලෙම දෙනවා
    ගෑනු කිචයියා :angry::angry:
    12811_zps63ae550e.png

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අඩෝ
    තෝ මගේ රික්වෙස්ට් එක දුන්නේ නෑ
    හෙන ගහනවා යකෝ..
    මාව යකෙක් කරගන්න එපා හරියේ...ආපහු කියනවා බෝඩ් එකට (*&(*^(^ කියලා හොදේ :rofl:
    තෝ කෙල්ලෙක් ඉල්ලුවොත් එවෙලෙම දෙනවා
    ගෑනු කිචයියා :angry::angry:

    උබේ කෙල්ලා ඉල්ලපු එක නේද දුන්නේ ඒකටත් උබ මූට ගෑනු කිචයියා කියනවද
    :baffled::baffled:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    සර්වර් එතේ නට් එකක් නැති වෙලා හෙව්වා බං අපි
    අදයි හම්බුනේ කාපට් එක යට තිබිලා :rofl:

    මචෝ ඔය කාපට් එක යට තිබිල හම්බ උන නට් එක නෙවෙයි නේද දැන් වැඩසටහන කරන්නේ...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මචෝ ඔය කාපට් එක යට තිබිල හම්බ උන නට් එක නෙවෙයි නේද දැන් වැඩසටහන කරන්නේ...

    නෑ උගේ නට් ඔක්කොම හැලිලා තියෙන්නේ :D:D:D:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචෝ ඔය කාපට් එක යට තිබිල හම්බ උන නට් එක නෙවෙයි නේද දැන් වැඩසටහන කරන්නේ...
    නෑ බං
    සර්වර් රූම් එකේ ඉන්න හූනු අනාතයෙක් අද කරන්නේ :P