මට ක්ෂණික මොචනේද?

shyboy

Member
Sep 3, 2013
80
1
0
මට ක්ෂණික මොචනේද?

hello යාලුවනේ මම එලකිරියට අලුත්.:Pඅලුත් වගේම fake එකකින් ආවේ මම පැටලිලා ඉන්න ප්‍රශ්නෙකට ඔයාලගෙන් උදව්වක් ඉල්ල ගන්න.:sorry:මේක මට විතරක් පොදු නොවෙච්ච ප්‍රශ්නෙකුත් නෙමෙයි.ගොඩක් අය මේක හංගං ඉන්නේ ලජ්ජාවට.එත් මේක විසදගන්න ඕනේ.:yes:මේයි සිද්දිය.කව්රුත් sex කරනකොට vaginal sex කරන්න කලින් oral sex කරනවනේ,:love:එතකොට මගේ wife මගේ dick එක suck කරනකොට මට ඉක්මනට යනවා.:sorry:මාත් ඉතින් full form එකේ ඉන්න හින්ද කියලයි මම හිතුවේ.විනාඩි 1-2 අතරදී යන්න එනවා suck කරනකොට :rolleyes:එත් ඉතින් ගියාට පස්සේ වැඩක් නැනේ.ආයි form වෙන්න වෙලා යනවනේ.මම luckyluke කියපුවත් try කරා but තේරුමක් නෑ.දැන් මේකට මොකද කරන්නේ?දන්නේ නැති කට්ටිය help me?කව්රුත් මේක විහිලුවකට ගන්න එපා.ගොඩක් යටත් මේක වැදගත් වෙයි ඒ හින්ද බුම්ප් කරන්න අමතක කරන්න එපා. :sorry::sorry::sorry::sorry::sorry:
 
shyboy

Member
Sep 3, 2013
80
1
0
doctor kenek gawata giyath mokakda karanne beheth dei?meka natural hoda karaganna widiyak nadda?
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan,
    mind controling poddak purudu weyan. matath oya seen eka thibba. mama meditation kalaa tika kaalayak. ita passe oya seen eka control kara ganna puluwan ban. mata dan awlak naa. shape. mama kiyanawata meditation tika dawasak karala balapan. habai e athare blue balanna wage dewal karanna epa. you will feel the difference. This might be the only natural way as I think. :)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,891
    113
    okata mula ube mind eka ... bawana karapan.. athal eak gana hithanna yanna epa sex karadii ethakta wade wela karanna puluwan..
     
    K.Sudaraka

    Member
    Apr 10, 2012
    23
    1
    0
    අව්ලක් ගන්න එපා මචං ,, මේක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    machan,
    mind controling poddak purudu weyan. matath oya seen eka thibba. mama meditation kalaa tika kaalayak. ita passe oya seen eka control kara ganna puluwan ban. mata dan awlak naa. shape. mama kiyanawata meditation tika dawasak karala balapan. habai e athare blue balanna wage dewal karanna epa. you will feel the difference. This might be the only natural way as I think. :)

    machan poddak mind control gena kiyala diyanko??please bun?
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    අව්ලක් ගන්න එපා මචං ,, මේක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy

    thanks machan advice ekata eth karanakota hithe baya enawa.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අඩො කිට්ටු වේගෙන එනකොට වෙන මොකක් හරි හිතන්න ගනින් වෙන නම් කළ හැක්කක් නැහැ බං.
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    අඩො කිට්ටු වේගෙන එනකොට වෙන මොකක් හරි හිතන්න ගනින් වෙන නම් කළ හැක්කක් නැහැ බං.

    mekata mid control da thiyana ekama wisaduma?